03

104 12 10
                                    

අද ඉඳලා රැග් පටන් ගන්නවා ලොකු දෙයක් නැතත් අද තෙල බෙදන්න යන්න ඔනේ උදේම නැගිටලා යන්න ලැස්ති උනත් අද වැස්ස සැරටම ලොකා එක්ක බයික් එකට නැග්ගේ කැම්පස් එක පැත්තෙන් යන්න. එත් හිච් ගහ හරියේ නතර වෙලා වැස්ස අඩු වෙනකම් හිටියා.

 එත් හිච් ගහ හරියේ නතර වෙලා වැස්ස අඩු වෙනකම් හිටියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

" ඒ බන් ටැබා "

"ම්ම්ම්"

"පිකට් එකේ වැඩේට මොකද කරන්නේ බන්"

" වැඩ පටන්ගමු බන් අද හෙටම පොඩි උන් ටිකත් අදින් පස්සේ වැඩේට අල්ලගන්න පුලුවන්නේ බන්"

" උඹ වැඩේ කල්පනා කරලා බලපන් බන් meeting එකක් අරගන්නත් ඕනේ"

" එ් ලොකා මම අහන්න හිටියේ මට මෙඩිකල් එක පැත්තේ යන්න ඔනේ බන් පැරා රෙපා කවුද බන් මට උගේ කාඩ් එක මතකත් නෑ "

" උඹට මොකටද මෙඩ් එකේ රෙපා මොකෝ කෙල්ලෙක්ටවත් හිත ගියාද මෙඩ් එකේ"

" පිස්සුද හු#$තෝ පිකට් එකේ වැඩේට උගෙනුත් සප් එකක් ගන්න"

" යමන් යමන් වැස්ස අඩු කරා උඹ එනකම් බලන් ඇති අරෙහේ"

...........................................................................................

අදට සතියක් වෙනවා මට ආයම නිම්න හම්බුනෙත් නෑ මට වැඩත් එක්ක වෙලාවක් තිබුනෙත් නෑ කොල්ලව දකින්නත් ආසයි.

" අඩෝ නිම්න කෝ යකෝ මගේ කුඩේ "

මම කුඩේ පිට දාල messenger එකේ chat එකක් දැම්මා. ඒත් seen කරේ නෑ දැන් දවසකින්. මට කේන්තිත් එක්ක උදේ පාන්දර 3ට විතර message එකක් අවත් මම කවුද බලන්න ගියේ නෑ

" අනේ අයියේ රැග් එකයි lectures එක්ක මට අමතක උනා මම අද අයියට ගෙනත් දෙන්නම් "

මම උදේම දැක්කේ ඒ chat එක අද දවසම සුභයි

" හරි අද හවස 6ට agri එක ඉස්සරහ හෙල බොජුන් එකට වරෙන් "

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාDonde viven las historias. Descúbrelo ahora