මමයි නිම්නයි කාලා එහෙම්මම කඹරේට ගියා. නිම්න හරි පිලිවලයි. ඒ කාඹරේ උනත් එහෙමයි. කඹරේ පුරාම දැනුනේ පොත් සුවඳත් එක්ක නිම්නගේ සුවඳ මම එද්දි අයියා ඉන්න එන්න කියපු නිසා hostel එකෙන් ඇදුම් අරගනමයි ආවේ.ඇරත් මට සුදුගේ ඇදුම් මදි නිසා.
" සුවඳයි "
කඹරේ ඇතුලට යදිදිම මට කියවුනේ ඒක. නිම්න මගේ දිහා බලලා අර ලස්සන හිනාවෙන් මන් ලඟට ආවා.
" මොන සුවඳද "
" ඔයාගේ සුවඳයි "
" එහෙම අමුතු සුවඳක් මගේ ලඟ එනවද???
" ම්ම්ම් ඔව් මම ආසම සුවඳ ඒ "
" ගිහින් wash දාලා එන්න බබා අද දවසම එහාට මෙහාට ගිහින් මහන්සිත් ඇති නේ"
මම wash room එකට ගියා.
" සුදු "
" ම්ම්ම් "
" මට තුවාය දෙන්ඩෝ "
" දොර අරින්න "
" අපි දෙන්නම එකට wash දාමුද??? "
" මට බෑ"
ඒ කියද්දිත් මම නිම්නව ඇතුලට ඇදලා අරන් ඉවරයි. කන්නාඩියෙන් පේන නිම්න දැක්කම ලෝබකමේ බෑ.
" කාලෙකින් මට තුරුල් කරගන්නවත් බැරි උනා."
මම නිම්නව පිටිපස්සෙන් ඉන වටේ අත් යවලා බදාගෙන එයාගේ උරහිසට නිකට තියාගත්තා. ඒ ඇස් දිලිසෙනවා මට කන්නාඩියෙන් පේනවා. මම නිම්නගේ යටකරලා තිබුල shirt එකයි බැනියමයි දෙකම උස්සලා එයාගේ ඉන වටේ අතගාන්න ගත්ත. ඇත්තමයි එයා හරිම සිනිදුයි. මම නිම්නගේ බෙල්ල ඉඹන්න ගත්තේ පිස්සුවෙන් වගේ ඒ සුවඳින් මගේ මුලු පපුවටම පුරවගන්න වගේ. නිම්නගේ පපුව පුරා දුවන මගේ අත් නවත්තන්න නිම්නට ඕනේ උනේ නෑ එයා තව තවත් මට ලං උනා. හෙමිට නිම්න මගේ තොල් වලට බර උනා. එයා හරිම නිදහසේ මාව ඉඹින්න ගත්තා. මගේ අතින් නිම්නගේ ඇදුම් එකින් එක ගැලවිලා ගියෙත් එයාගේ හාදු වැස්සට තෙමෙන අතරෙමයි.
එහෙම්මම අැරලා තියන shower එකට අපි දෙන්නම මැදි උනා. කාලෙකින් ලැබුන ඒ ආදරනීයම හාදු වැස්සෙන් ඇත්වෙන්න මටවත් නිම්නටවත් ඔනේ උනෙත් නෑ. මම නිම්නට ඇතුල් උනේ මට තවත් නොකර ඉන්නම බැරි තැන. ඒත් වෙනදා වගේ වේදනාත්මක කෙදිරියක් වෙනුවට මට දැනුනෙම මම තරමටම නිම්නටත් ඒකම උවමනයි කියලා. ඉතින් අපි නිදහසේ අපිටම අයිති අපිව වින්දා.
ඇත්තටම මගේ විඳිමත් නිවීමත් තිබුනෙම නිම්න ලඟ මොකද මම මගේ ජීවිතේ කිසිම තැනකදි නිම්න ලඟ තරම් සැහැල්ලුවක් දැනිලා නෑ
" අහ්හ්හ් "
මම නිම්නගේ ඇඟ ඇතුලෙම පිට කරා...
එහෙම්ම පත් වෙලා නිම්නගේ පන ගැහිලා තියන ජීවය කටට ගත්තා. හින් කෙදිරියකින් නිම්න මගේ කෙස් අතරට ඇගිලි තුඩු යවද්දි මම තවතවත් එක දිගටම කරද්දි නිම්නත් පිටකරා. පස්සේ මමයි නිම්නයි දෙන්නම wash දාලා ආයම කාඹරේට ගියා.
" සුදු "
" ම්ම්ම් "
" තමරුගෙයි ධාරක අයියගෙයි අතර අපි නොදන්න දිග කතාවක් තියනවා. "
" අනේ මන්දා අයියේ ලොකු කවදාවත්ම මගෙත් එක්ක එහෙම දේවල් කතා කරලා නෑ ඇරත් එයා අම්මා අප්පච්චි එක්කවත් එච්චර එකතු නෑ "
" මේ වෙන දේවල් එක්ක අපි මේ දේවල් අයියගෙන් හරි තමරුගෙන් හරි දැනගන්න ඕනේ සුදු "
" මම ලොකු එක්ක කතා කරන්නම් නිදහසේ අයියේ "
" සුදු ඒක නෙවේ අපේ social එක ලබන සතියට පස්සේ සතියේ තියනවා ඔයත් එන්න හරිද??? "
" මට බැරිවෙයි අයියේ අපිට තවම නෑ "
" බලමුකෝ මම පනා ගෙන් අහන්නම් "
කතාකර කරම අපි දෙන්නම ඇදුම් ඇඳගත්තා.
"නිදිමතයි අනේ උදේ ඉඳලම දඟලලා."
මම ඇඳට වැටුනේ ඇත්තටම තෙහෙට්ටුවට නිම්නත් මගේ ලඟට ඇවිත් තුරුල් උනා.
...............................................................................................
මම
නිලුපුලි
YOU ARE READING
සන්තාන- SANTHANA - සිංහල BL - University Love පේරා
RomanceNon fiction BL මහා මේඝයක් සෙනෙහසින් නිවාලු උඹමයි හදවතම දවා හලු කල නිවා සැනසුවද මගේ සෙනෙහස් නිම්නය උඹ දන්නවද මම උඹට හරි අදරෙයි මැණික වචනෙන් නොකිවට උඹ තමයි මම නිවුනු එකම තැන