20

53 4 0
                                    

" සුදු "

" ම්ම්ම්"

" අම්මා දන්නවද අයියා ලංකාවට ආවා කියලා බන් "

" ඔව් අයියේ මම අම්මට කිව්වා. එන්න වෙලාවක් නෑ පුලුවන් වෙලාවක එන්නම් කිව්වා "

" අයියා අපේ ගෙදර එන්න ඕනේ කිව්වා. දෙන්නම එන්න අපේ ගෙදර එහෙනම්."

" මම අයිය​ට කියන්නම් අයියේ."

අපි දෙන්නා WUS canteen එකේ set උනේ ආයම අද හම්බෙන්න බැරි වෙන නිසත්. නිම්න ධරන අයියා එක්ක අද ඉඳලා එයා ලංකාවේ ඉන්නකම්ම hostel නෑවිත් ගෙදර ඉන්න හිතන් ඉන්න නිසත්.

 නිම්න ධරන අයියා එක්ක අද ඉඳලා එයා ලංකාවේ ඉන්නකම්ම hostel නෑවිත් ගෙදර ඉන්න හිතන් ඉන්න නිසත්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"නිම්න අපි flowers Ln එක පැත්තෙන් පයින් යමුද??? එත් මේ blooming season එකනම් නෙවෙයි."

එත් මේ පැත්ත කවදත් ලස්සනයි. නිම්නයි මමයි කියව කියව ආවා.

"සුදු ඔයාව අයියා එක්ක යන්න එනවා කිව්වද???"

" ඔව් අයියේ "

" ඔයා අයියට ගජසිංහ පාලම හරියට එන්න කියන්න මම ලොකාට මාව ගන්න එන්න කිව්වා. අදවත් rag එකට යන්න ඔනේ. දැන් social එකටත් ලඟයි. "

" හරි බබා මම කියන්නම් "

"ඒක නෙවේ සුදු දැන් ඔයාලගේ social එක තියනවා කියලා ආරංචියක් නැද්ද???"

" තවම නෑ අනේ "

" ලඟදිම බකට් එක දෙයි "

" බලමුකෝ "

අපි එද්දි තමරු බයික් එකේ ඇවිත් මම කවුරුත් පෙන්න නැති නිසා නිම්නගේ කම්මුලත් ඉඹලා ඉක්මනින් බයික් එකට නැග්ගා."

" ඇයි බන් අර නිම්න තනියම අතන. "

" නෑ බන් අයියා එනවා කිව්වා එක්ක යන්න දැන් "

" ධාරක අයියද??? "

" හ්ම් "

" මේ බන් උඹයි ධාරක අයියයි අතරේ මොකුත් වලියක් ගියාද බන් ඉස්සර "

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාDonde viven las historias. Descúbrelo ahora