04

93 10 0
                                    

"හෙලෝ අයියේ මම නිම්න"

" අහ් මම හිතුවේ නෑ ගනී කියලා"

" අයියා මට ගන්න කිව්වනේ... පරිස්සමින් ගියාද අයියේ "

" අහ් ඔව් සුදු මම එහෙම්මම faculty එකට ගියා මම යාළුවෙක්ගේ බයික් එකේ අාවේ "

" අයියා මට ගන්න කිව්වේ "

"නිකන් ඉතින් "

"එහෙනම් තියන්නද අයියේ "

" එපා "

".........."

"සිංදුවක් කියනවද???"

" රෑ වෙලානේ අයියේ "

" බැල්කනියට යන්න ගිටාර් එකත් අරන් "

" හ්ම් "

" මම ආසා එකක් කියනවද? උඹ ආසා එකක් කියනවද? "

" අයියටනේ කියන්නේ අයියා ආස එකක් මොකද්ද මම කියන්නම්"

" ගහක මල් පිපිලා පිපෙන්නේ කියන්න පුලුවන්ද??? "

" හා අයියේ "


" ලස්සනයි මගේ එකෝ "

" උඹ ඕකේ තේරුම දන්නවද මල්ලි "

" නෑ අයියේ "

"මමත් එකේ තේරුම දැනන් හිටියේ නෑ උඹව කියවන්න ගන්නකම්ම "

" ඒ කිව්වේ අයියේ "

" පස්සේ තේරෙයි. ඒත් පසසේ දවසක උඹටත් තේරෙයිද මන්ද බන් "

"........... "

" මම තියන්නද???? "

" අයියා හෙට එනවද??? "

" ඔව් එන්න ඉන්නේ නම් ඇයි එපාද??? "

"එන්න අයියේ පනා අයියා හම්බෙන්න නේ එන්නේ "

"හරියටම කියන්න බෑ කොල්ලො academic ,union , rag faculty වැඩ ඔක්කොම එක්ක එන්න ලැබෙයිද කියලා එත් නෑවිත් බෑ වගේ බන් දැන්, මම එන්න බලන්නම් "

"ආවොත් කියනවද????"

" කාටද? "

" ......."

"කාටද? "

" මම තියන්නද අයියේ ගොඩක් රෑ වෙලා නේ "

"හා බුදුසරනයි අහ් මම කියන්නම්"

"බුදුසරනයි අයියේ"

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාМесто, где живут истории. Откройте их для себя