18

51 5 3
                                    

මම නැගිටිද්දි නිම්න නැගිටලා. මමත් පල්ලෙහාට යද්දි සුදු මැනිකේ නිම්න වඩාගෙන සුදු මැණිකේ නිම්නගේ කරේ නිදි. නිම්න නම් අක්කත් එක්ක ලොකු කතාවක. අක්කා තේ හදනවා. මට පුදුමයි මොකද සුදු මැණිකේ එහෙම කා ලඟටවත් යන ළමයෙක් නෙවෙයි. එයාට හිතෙන්නත් ඕනේ එත් නිම්න වඩාගෙන මදිවට එයා නිම්නගේ කරේ නිදිත්. මම නිම්න පිටිපස්සෙන් හිටගෙන සුදු මැණිකෙගේ නලල ඉඹලා. නිම්නගේ අනිත් උරහිසත් ඉඹලා ගිහින් අක්කගේ කරට අතක් දාගත්තා. නිම්න මගේ දිහා බලාගෙන අැස්දෙකෙන් අර ලස්සන හිනාවෙන් අපි දිහා බලන් ඉන්නවා.

" අහ් චූටි බබා මෙයාව දකින්න තියන අමාරුවක් "

" ඔයා මටත් එක්කද කුක්කු හදන්නේ මෙයා "

" නිම්න මල්ලිටයි මටයි හැදුවේ ඉන්න ඔයාටත් හදලා දෙන්නම්"

" සුදු මැණිකේට "

" එයා බීලා ඉන්නේ චුටි. ආයමත් නින්ද ගිහින් වගේ "

" හ්ම්... මේ අක්කා සුදු මැණිකෙට නම් නිම්නව set වගේ නේද??? බලනවකෝ කරේ නිදිත් එක්ක. "

" මත් ඕකනම් හිතුවා ඕයි. මමත් දැක්කමයි එයා ඔහොම වෙන කෙනෙක් අතේ නිදා ගන්නවා."

" මේ සුදු මගේ කෙල්ලව අල්ලගන්නවා එහෙම නෙවෙයි හරිද "

" ඒක බලමුකෝ එයා ඇහැරියම අයියේ "

" අද lectures තියනවද සුදු ඔයාලට"

" හවස තියනවා අයියේ , ඔයාට නැද්ද???"

" තියනවා 10ට practical එකක්"

" ඊයේ අප්පච්චි එක්ක නේද ආවේ බබා, අද දෙන්නට බස් එකේ යන්න වෙන්නේ. "

" ඔව් 9.30ට වගේ ගෙදරින් යමු නේද සුදු "

" හා "

" තුදු බප්පා බබාට තූ බරයි "

කිව්වත් එක්කම කෙල්ල නිම්නගේ ඇගේම දැම්මා.

"අක්කා තුවිට චු ගියා මම එයාව මාරු කරන්නද???

නිම්න අහන්නේ සුදු මැණිකෙගේ ඇදුම් මාරු කරන්න. එයාට එයාගේ ඇගේ දැම්ම ගානක්වත් නෑ.

" ඔයාට පුලුවන්ද මල්ලි "

" මට පුලුවන් අනේ ඇරත් ඔයාට උඩට නගින්නත් අමාරුයි නේ මම අන්දවගෙන එන්නම්."

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාOnde histórias criam vida. Descubra agora