30

29 4 2
                                    

ගෙදර එනකොට පහත් පහුවෙලා නිම්නයි ධාරකයි ආව ගමන් wash දාලා ඇඳට වැටුනත් තමරු නම් ආයම පාඩම් කරන්න ඉඳගත්තේ එයාට අදත් හවස exam තියන නිසා. කොල්ලා මීටරේ උනාට කවදාවත්ම පාඩම් කරන එක මගැරලා නෑ කොහොමත්. අට විතර වෙනකොට හොඳටම බඩගින්න දැනුන නිසා තමරු කන්න මොකුත් තියේද බලන්න කුස්සියට යන්න යද්දිත් ධාරක නම් හොඳටම නිදි.

තමරු වතුර එක ගහලා ඒක රත් වෙනකම් බලන් හිටියේ ඒත් පිටිපස්සෙන් එයාගේ ඉන වටේට අතක් එතෙද්දි තමරු ගැස්සිලා පිටිපස්ස බැලුවා.

" මොකෝ මේ ඇහැරලා මම එද්දි හොඳටම නින්ද ගිහින් නේ හිටියේ."

ධාරක තමරුව පිටිපස්සෙන් බදාගෙන උරහිසේ ඔලුවත් තියාගෙන හිනා වෙනවා. තමරු එහෙම්ම ධාරකගේ කම්මුලක් ඉම්බා.

" මට ඔයා දොර ඇරගන යද්දි ඇහුනා එකයි ඇහැරලා ආවේ බබා "

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


" මට ඔයා දොර ඇරගන යද්දි ඇහුනා එකයි ඇහැරලා ආවේ බබා "

" ම්ම්ම් "

" ඔයාටත් tea එකක් හදන්නද අයියේ.

" හා හදන්න. පොඩ්ඩක්වත් නිදගෙත්තේ නෑ නේද??? මම දැන් ඔයාට මොකුත් කියන්නේ නෑ මැණික එත් අද exam ඉවරෙට එන්කෝ ගෙදර."

" මම යද්දි නිදාගන ගියේ ඇරත් මට නිදි මතක් නෑ අදින් exam ඉවර නිසා ඇති වෙන්න ඇවිත් කිදාගන්නම්."

" පන්ඩිතකම නම් තියනවා මොනා නැතත්. ඊයේ රෑ කාලද ආවේ"

" නෑ "

ධාරක තමගේ කන මිරිකුවේ රිදෙන්නමයි.

" ආයි නේ රිදෙනවා "

" රිදෙන්න තමයි කන මිරිකුවේ. අනේ මන්දා බබා ඔයා නම් tea එක හදාගන යන්න මම කන්න මොකුත් හදාගෙන එන්නම් බඩගිනි ඇති දැන් හොඳටම"

" ම්ම්ම් හා ඔව් අනේ මරම බඩගිනි"

" මැරම බැඩගිනි තමයි දැන් යනවකෝ මම ඔක්කොම එකට අල්ලගන්නම් අර නිම්න කියන දේ ඇත්ත "

සන්තාන- SANTHANA - සිංහල BL -  University Love පේරාWo Geschichten leben. Entdecke jetzt