Last Episode
මං ටීශර්ට් එක අයින් කරලා සාරා දිහා බලද්දිම මම හිතන්නත් කලින් සාරා මාව ඇදට තල්ලුකරලා දාලා මගේ ඇග උඩට ආවේ කඩා හැලෙන එයාගෙ කොන්ඩෙත් උඩට කරලා බැදගන්න ගමන්. ලයිට් එකෙන් එන පුංචි එලියෙන් අපේ ඇස් එකිනෙකට යාවෙද්දී සාරා මම දාගෙන ඉන්න චේන් එකෙන් අල්ලලා ඇදලා මගේ lips kiss කරන්න පටන් ගත්තා. තත්පරෙන් තප්පරේ මගේ lips kiss කර කර මාව කොට්ටෙට තල්ලු කරපු සාරාගේ ඇස් නම් මට කවදාවත් අමතකවෙන්නේ නැතිවෙයි. ඒ සරාගී ඇස් මගේ මායාකාරිගේ තවත් මායාවක් වෙන්නැති. එයා මාව තල්ලු කරලා ආයිත් ඇදලා අරන් kiss කරන එක එක ලග කරද්දී මං මත්වෙලා වගේ බලන් හිටියේ මගේ හැගීම් පිස්සුවෙන් වගේ මේ මොහොත පුරාවටම මාවම පරීක්ෂා කරද්දි.
"Saraaah... sweety..."
මාව kiss කරන අතරෙම මගේ ඇග පුරාම යන සාරාගෙ සිනිදු ඇගිලි වල ටච් එකත් එක්ක මට තවත් ඒ විදිහට freeze වෙලා ඉන්න පුලුවන් උනේ නෑ. එහෙමම මගේ ඇග උඩ ඉන්න සාරාව උස්සල අරන් ආයමත් බෙඩ් එකට දැම්මේ සාරා බැදගත්ත එයාගෙ කොන්ඩෙ ලිහිලා යනකොට.
"You are soo bad my crazy witcher...."
"..............."
සාරාගෙ කනට ලං වෙලා කන් පෙත්තක් හිමින් හපන ගමන් මම එහෙම කිව්වම සාරාගෙන් වචන වෙනුවට එයාගෙ මත්වෙලා තියෙන ඇස් වලට සරාගී හිනාවක් ආවා.
"You drive me crazy saraah... soo get ready and play with me babiee..."
එතනින් පස්සේ සිද්ද උනේ සීමාවක් නැතුව අපි දෙන්නම අපේම ලෝකෙක තනි උන එක. පැය එකක්ද දෙකක්ද කීයක්ද නොදැන බාහිර ලෝකෙ තියන හැම දෙයක්ම අමතක කරලා ඒ දවසෙ රෑ ගෙවිල ගියේ නිකිණි සාරන්‍යාගෙ අයිතිය තවත් විදිහකින් ඉන්වරා ෆ්ලෝරන්ස්ට ලැබිලා.
"මගේ මායාකාරි...."
මගේ අතක් උඩ නින්ද ගිහින් ඉන්න සාරාගෙ නලල kiss කරපු මම එයාව මගේ ලගට තුරුල් කරගෙන ඇස් පියාගත්තෙ මොකක්දෝ කියන්න නොතේරෙන අමුතු හැගීමකින් මගේ හිත පිරිලා යනකොට.
.............................................................................................
"සිංදුවක් කියන්න ආන්‍යා..."
අපේ ආන්‍යට නම් හොදට සිංදු කියන්න පුලුවන්, ඉතින් අපි කතා උන ට්‍රිප් එක යන්න වින්ඩියි ආන්‍යයි දෙන්නත් ආවා. ඒ නිසා වින්ඩි මගක් යනකොට ආන්‍යට කිව්වෙ සිංදුවක් කියන්න කියල.