I see the LIGHT

146 5 10
                                    

 චරිත හැඳින්වීම...

මෙන්න මාෆියා ලැයිස්තු ගත කිරීම සරල සහ සංක්ෂිප්ත ආකාරයෙන්,

මෙන්න මාෆියා ලැයිස්තු ගත කිරීම සරල සහ සංක්ෂිප්ත ආකාරයෙන්,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shadow Fang 

නම Jaden වන අතර අවුරුදු 17යි.මාෆියා සමාජයේ පිහිටුවීම් කරුවන් අතර ප්‍රබලතම අයෙකි.කුඩා කළ සිටම දිවි හෙළා මාෆියා එකට වැඩ කරන අතර ඉතාමත් කළබලකාරී චරිතයකි.දෙවරක් නොසිතා මිනිසුන් මරා දැමුවද තමා වටා සිටින අය ගැන බොහෝ සේ සිතයි.                                                                                                                          (Shadow Fang – Moves in silence but strikes hard.)

Grim Specter

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Grim Specter

මාෆියා සාමාජිකයෙකි.ඇත්ත නම Jake Marino.අවුරුදු 17ක් වන අතර මාෆියා එකට බැදිලා අවුරුදු 5 ක් වේ. භාර දෙන වැඩේ තිතටම කරන අතර මාෆියා එකට වැඩ කරන නිසා හොඳ ගතිගුණ වසන් කරයි.                       (Grim Specter – Known for being ruthless and feared in the underworld.)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I see the LIGHT(Sinhala)Where stories live. Discover now