I see the LIGHT 22

9 1 5
                                    

Ice Vein

"මට ඇත්තම කියන්න ඔයා මගෙන් දෙයක් හංගනවා නේද?" Kai මගෙ දිහා බලාගෙන ඇහුවා. මම කොහොමද ඔයාට කියන්නෙ. ඒක හරියට මම මාෆියා එකෙනේ කියනවා වගේ දෙයක්.

"මොකුත් නෑ." මම Kaiගෙ කම්මුලට අත තියන ගමන් කිව්වා.

"ඒයි හොඳටම කළුවර වෙලා නේද? Kelly ගෙදර ගියාද දන්නෙ නෑ." Kai එහෙම කියන ගමන් Kellyට කෝල් එකක් ගත්තා.ටික වෙලාවක් යනකන් ෆෝන් එක රිං උනා. Kai බැරිම තැන තිබ්බා.

"ගන්නෙ නෑනේ." Kai ෆෝන් එක දිහා බලලා බිම බලා ගත්තා.

"මෙ මේකෙ තියෙනවා මමයි කෙලියි පොඩි කාලෙ බලන්න යන පාළමක්.යන්." Kai මගෙ අතින් ඇඳගෙන පාර්ක් එකේ පරණ පාළමක් ගාවට ගියා. ඒක යටින් වතුර පාරක් ගලාගෙන යනවා.

පාළමේ මැද හරියට යනකන් අපි දෙන්නා අත් දෙකෙන් අල්ලන් ගියා. ඒත් එක පාරටම "මොනවා.නෑ. නෑ." Kai මගෙ අත ඇරලා පාළමෙන් පල්ලමට වැටෙන්න ඔන්න තිබ්බ බෑග් එකක් ඇඳලා ගත්තා.

" Kai මගෙ අත ඇරලා පාළමෙන් පල්ලමට වැටෙන්න ඔන්න තිබ්බ බෑග් එකක් ඇඳලා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඒක දිහා බදාගෙනම බිම ඉඳ ගත්තා.මමත් ඉක්මනට Kai ගාවට දුවලා ගියා. Kai මගෙ දිහා බලාගෙන "මේක Kellyගෙ.එයාට කරදරයක්."

"මොකක්." මට එක පාරටම කියවුනා.

"එයා කාත් එක්කද අන්තිමට හිටියෙ." මම Kaiගෙන් ඇහුනෙ ඇති උනු භයට.

"එයා Jaden එක්ක යන කතාවක් කිව්වෙ." Kai මගෙ අත තදින් මිරිකන ගමන් කිව්වා. මගෙ පපුව හෝස් ගාලා ගියා. එයා Kellyවත් මරයිද?

එතකොටම ඇහුනෙ හුරුපුරුදු කටහඩක්. "ආ කපල් එක තාම ගෙදර ගියේ නැද්ද?" මමයි Kai කෙලින්ම හැරුනේ Jaden දිහාවට එයා තාමත් හිටියෙ party ඇඳුම පිටින්මයි. Jadenව දැකලා Kai එයා ගාවට දුවන් ගියා. "Kellyට කරදරයක්.එයා ඔයා එක්ක නෙමේද ගියෙ." Jaden ඇස් ලොකු කරගෙන "නෑ...මං දැක්කා තනියෙන් මේ පැත්තට යනවා නම්.මම මේ නික්න මෙහෙට ආවෙ.ඇයි එයාට මොකද වෙලා තියෙන්නේ."

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

I see the LIGHT(Sinhala)Where stories live. Discover now