චරිත හැඳින්වීම...
මෙන්න මාෆියා ලැයිස්තු ගත කිරීම සරල සහ සංක්ෂිප්ත ආකාරයෙන්,
Shadow Fang
නම Jaden වන අතර අවුරුදු 17යි.මාෆියා සමාජයේ පිහිටුවීම් කරුවන් අතර ප්‍රබලතම අයෙකි.කුඩා කළ සිටම දිවි හෙළා මාෆියා එකට වැඩ කරන අතර ඉතාමත් කළබලකාරී චරිතයකි.දෙවරක් නොසිතා මිනිසුන් මරා දැමුවද තමා වටා සිටින අය ගැන බොහෝ සේ සිතයි. (Shadow Fang – Moves in silence but strikes hard.)
Grim Specter
මාෆියා සාමාජිකයෙකි.ඇත්ත නම Jake Marino.අවුරුදු 17ක් වන අතර මාෆියා එකට බැදිලා අවුරුදු 5 ක් වේ. භාර දෙන වැඩේ තිතටම කරන අතර මාෆියා එකට වැඩ කරන නිසා හොඳ ගතිගුණ වසන් කරයි. (Grim Specter – Known for being ruthless and feared in the underworld.)
ESTÁS LEYENDO
I see the LIGHT(Sinhala)
Aventura📖✨ Dive into the World of Shadow Fang! ✨📖 Book name: I see the LIGHT Author: @mayumi1027 Genre: Mafia, Adventure,Romance Language : Sinhala 🌌 In the heart of darkness, where loyalty and betrayal intertwine, Shadow Fang emerges from the shadows of...