..🔞බෙලා13🔞...

1.4K 129 22
                                    

බය වෙන්න එපා ...මෙතන හුස්ම ගන්න පර්ශනයක් නැ

...ඉටිපන්දම නිවුනේ නැ විස නැ ...බය නොවි එන්න ..

අත උඩ තියන් හිටපු ඉටිපන්දම අරගෙන පිරමිඩේ අැතුලට හා හා පුරා කියලා මන්ගල අඩි දෙක තුන තිබ්බා විතරයි ඉටිපන්දම් දැල්ල පොඩ්ඩක් නිවෙන්න බැලුවා ..

හුස්ම ගන්න බැරි තරමට විශ වායුවක් තිබ්බනම් ඉටිපන්දම් දැල්ල නිවිලා ගිහින් ..

මෙතව වාතය මදි..

රතු පාටට පටි අැදලා තියෙන පාරේ එන්න හැමෝම ..උගුල් තියෙන්න පුලුවන් ..පරිස්සමට

....සිතාර අාල්යව බලන්න එයාට මේවා අලුත් ..

මම ඉස්සරහින් ගයිඩ් කරගෙන හද්දි හෙල්මට් එකට ගහලා තිබ්බ ටොච් එකෙන් වටේම පැහැදිලිව පෙනුනා ..

උගුල් හරි අඩුයි එකක් දෙකක් තිබුනට වෙන පිරමිඩ වල වගේ උගුල් නැ ..පිරමිඩේ අැතුලට යනකන්ම බිත්ති වල රැපවත් අක්ශරවත් තිබුනේ නැ ..

පාර අතරමන් වෙයි හරි බොරැ පාරක් මතු වෙයි කියලා රතු පාට නුලක් අැදනි අාවට එහෙම ලොකු අවුලක් නැ වගේ ..

අන්න එක තමා බය ...

පිටතින් සාමකාමි නම් මොන මගුලක් එයිද දන්නැ...

පිරමිඩේ කඩන හැටියක් ගැනද කල්පනා කරේ ..

කොහේ හරි අස්සක ඉදන් මගේ ලගට අාපු තිදැස් අහද්දි මම ලොකු හුස්මක් ගත්තා ..

කෙන්ති ගන්න එපා කෙන්ති ගන්න එපා මගේ ලස්සන මූන වක ගැහෙයි ...

ඔයාව පිරමිඩේකුහරෙකට දාලා වහලා ඔයා අතුරැදහන් වුනහම ලොකු බන්ග්ලෝ එකයි කා දෙකයි තියෙන දේපල ටිකයි අරන් සැපේ ඉන්න හැටි ..

මම විරිත්තලා කියද්දි තිදැස් කියලා වැඩක් නැ වගේ ඉස්සරහා බලා ගත්තා ..

එයි මේ කෝ ටොච් එක කලුවරේ පේනවැයි ..

අා මනුස්සය ගනයට අයිති නැනේ ...

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now