කන එවාට නම් මුකුත් කියන් එන්න එපා මම කොච්චර කැවත් මහත් වෙන්නැ මෙච්චර තමා .
මම ගෙදරදි අම්මයි තාත්තයි බෙදාගත්තහම ලොකු සවානකට බෙදන් කන්නේ ..කොච්චර කැවත් බර හතලිස් පහයි ඉන විසි අටයි දර කොට්ට වගේ ..
අරවා මේවෙ හොද නැ තෙල් ගාගෙන අාවොත් පොක් එකෙන් ගහන්නේ ..
දෙයියනේ කියලා නිවාඩු පාඩුවේ කන්න නැවිත් ෆුල් නූඩ්ල්ස් එකයි පොක් ස්ටු එකකුයි අරන් අැවිත් ගෙදර කාමරේ ස්ටුල් එකක් තියන් දිල අැරගත්තා විතරයි මේ වල් නරියා මූක අැද කරන් අැවිත් වාඩි වූනා ..
අැයිශ් බුරැවා හැටි විතරක් ..
ඔලුව රිදෙනවා කියලා අාවේ මේකටද ..
අැයි දැක්කේ නැද්දි ලිසා අැවිත් බෙල්ලේ එල්ලෙනවා
..ලිසා කිව්වනේ අද රැ ඩිනර් අවුට් යන් ගාලා ශෙපේ අාවා .
ඉතින් යනවද විනස් ...
අමුතුම තද කටහඩකින් එහෙමකියන ගමන් තිදැස් මගේ ලගම වාඩි වෙද්දි මම එයා දිහා එක අැහැක් උස්සලා බලලා මස් කැල්ලක් කටේ දාගත්තා ..
ඔයා ගාව තියෙන මගේ නියුඩ් ෆොටොස් ඔනි එකක දාගන්න ...ඔනි වෙබ්සයිට් එකක ඔනිනම් තාත්තටයි අම්මටයි යවන්න අවුලක් නැ ...එ මදි වගෙනම් නියුඩු ෆොටෝ ශුට් එකක් කරමු ..එකෙන් මාව එක රැයින් වයිරල් වෙනවා ..ඊට පස්සේ මම මොඩ්ලින් වලට ගිහින් දුක කියනවා ..බුහා .මරැ නේ ..
මට හිතුනොත් මම යනවා ..
එක
දැන්
තමුන්ට
පර්ශ්නයක්ද .
කියන වචනයක් ගානේ චොප්ස්ටික් එක තිදැස්ට දික් කරන් මම එයාගේ පැත්තට බර වෙද්දි එයා වැලමිට බර වෙලා පස්සට ගිහින් අන්තිමට දබොක් ගාලා බිම වැටුනා..
අාවා මෙතන වචනරකම් කරන්න ..
විනස් ගුඩ් නිවුස් එකක්වත්ද ඔච්චර හයියෙන් කැගහන්නේ ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........