.....🔞බෙලා17🔞.....

1.4K 129 11
                                    

ඉදපන් අම්මට කියන්න උබ බෙලා කියලා නමත් දාන් කෙල්ලෙක් වෙන්න යනවා

අනියො  කටවහගන්න අනේ මට සැජ්ජයි .මම දැන් කෙල්ලෙකි වෙන්න නේ යන්න ...

නිදාගනින් බන් ....රැ වෙලා ..

මම නලල මැද්දෙන් එතිලා තියෙෙන බැන්ඩෙජ් එක උඩින් මූනට වැටුනු කොන්ඩෙත් අතින් හදලා ගැනු වොයිස් එකකින් කියද්දි තාත්තා වොමිට් කරනවා වගේ කැහැලා මට මැද අැගිල්ල පෙන්නන් කොල් එක කට් කරද්දි මම අැදට වැටුනා ..

යන්තරයක්වත් දාගන්න කාලේ හරි වගේ .මට පිසසු හැදිලා ..

  නරියෝ ...

අසනිප සතියෙම තනි රැක්ක මගේ නරියා ...හෙට අනිද්දය මම මැරෙන්න යනවා වගේ මම ඉල්ලන ඉල්ලන හැමදේම දුන්නා ..උයලත් දුන්නා එහෙන් මෙහෙන් අල්ලලා මිරිකුවා තමා කමක්නැ කන්න දුන්නනේ ...

ඔහොමම මට අර ගේ ලියලා දෙන්න බැරි වෙයිද දන්නැ .

එක පාරක් නරියෝ ගාපු ගමන් කොහේ හරි ඉදලා කාමරේට අාපු තිදැස්ට මම දත් ටික විරිතල්ලා හිනා වුනා ..

ඔය නරියෝ කියන එක කවද්ද විනස් නවත්තන්නේ ..

පුරැදු පරිදි එයා  අත් දිග ටි ශර්ටි එකට බොටමයි

..එකට මම ජොක්සන් ඔන්ලි ..

නරියට නරියෝ නොකියා වෙන මොකකි කියන්නද ...

මේ එක නෙමේ මම කෙල්ලෙක් වෙන්න යන්නෙේ ..රැට රැට මොකෙකිද අැවිත් මගේ ජිවිතේ හොදස කාලේ මගේ නින්ද කන නිසා මම හිතුවා කෙල්ලෙක් වෙලා කොට සාය කැල්ලක් ගහගෙන බෙලා කියලා නම දා ගන්න ..

මම කියද්දි තිදැස් මගේ ලගට අැවිත් වාඩි වෙද්දි මම හුස්මක් අැද්දා .

සුවද යකෝ ..

ඔයා නාන්නේ නැනේද ..ෆර්ෆියුම් බොතලේම හලන්නේ ..අත්දිගට සර්වාන්ගේ වැහෙන්න අැදන් කොහොමද ඉන්නේ ..අපි ඉන්නේ කාන්තාරෙක ..

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now