.....🔞බෙලා18🔞....

1.6K 145 35
                                    

අයිසිස් දෙවගන ..එතුමියගේ අාශිර්වාදය ලත් ගිුක පිරමිඩයක විවර දොරටුව ලග අාර්ටෙමිස් දෙවගනගේ බල සන්කේතය ..

දෙවෙනි පිරමිඩා් විවෘර්ත කරහම එකේ උගුල් තියෙනවද බලන්න මමයි බාර ගත්තේ ..

එක අරිද්දිම දුවිලි  තට්ටු ගනන් පිරිලා කියලා හිතුවට මොකද එක නොමල් එකේ අැතුලට යන්න පුලුවන් කමක් තිබ්බා ..

පිරමිඩේ අැතුලේ එච්චර කෙස් එකක් නැ .උගුලුත් නැ ..මහා පුදුම පිරමිඩ තමා ..

මම විතරක් නිසා තනියම අාතල් එකේ අැතුලට යද්දි පිරමිඩේ අැතුල් විමේ පාර දෙකට බෙදෙන තැන ඉදන් මොකෙක් හරි සුදු පාට සතෙක් අැතුලට දිව්වා කියලා තෙරෙද්දි මම ඉස්සරහට දුවලා ගියා

අැතුලට අාව වෙලාවේ ඉදන් කවුරැම හරි මගේ දිහා බලන් ඉන්නවා කියලා දැනුනු හැගිමට නිකමට වගා් ඔලුව උස්සලා බලද්දි රතු අැස් දෙකක් සුදු ගුලියක් ..

දැක්කා යකෝ අැත්තටම දැක්කා .සුදු පාට සතෙක් සුදු ලෝම දැක්කේ ..

මේ පැත්ත පලාතා් සත්තු කොහෙචත් නැතඅව මොකෙක්ද මේ ..

ඔනි මගුලක් කියලා මම අැතුලට ගියේ බයෙන් ..අතා් තිබුනු ලි කොට්ට අරගෙන හිමිට ඉස්සරහට යනකොට පාර බෙදෙන තැන බිත්තියකට මුවා වෙලා හිටපු සුදු ගුලියක්  මගේ දිහාට ගොරවද්දි කලුවර අස්සෙන් මගේ ටාච් එකේ එලියට සුදු ගුලියේ රතු පාට අැස් දෙක මගේ පැත්තටම තියෙද්දි මම අඩියක් පස්සට යනකොට මගේ කකුල්  ලගින් වෙගෙන් දුවලා යද්දි මගේ අතා් තිබ්බ කොට්ටත් මම උෟ දිහාට විසික් කරා ..

බොරැ නෙමා් මම දැක්කා ..අැස් දෙකටම දැක්කා ..අවුරැදු ගානක්  වහලා දාලා තිබ්බ පිරමිඩා් අස්සා් සුදු නරියෙක් කොහෙද ..

ඊජිප්තුවේ නරි ඉන්නවද නැත්තන් මම ඩොකෙක් හම්බවෙන්න යන්න ඔනිද ...

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

අහස පොලොව ගැටගහන්න වගේ මොනවද කල්පනා කරන්නේ බන් ..

තොන්තුවෙන් වගේ එලියට අැවිත් වාඩි වුනා විතරයි සිතාර අැවිත් මම ලගින් වාඩි වුනා ..

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now