...🔞බෙලා14🔞...

463 52 15
                                    

මිස්ට අවිනාශ් අා යූ ශුවර් රෙප් කෙස් එකක් නෙමේද ...

ඩොක්ට මගේ දිහයි තිදැස් දිහැයි බලලා කියද්දි මම අමාරැවෙන්  හුස්මක් අරන් නැ කියන්න ඔලුව වනද්දි ඩොක්ට සේලයින් එක දිලා පහලට යද්දි දොර ලොක් කරලා අාපු තිදැස් මගේ ලගින් වාඩි වෙද්දි මම උඩ බලාගත්තා ..

පොල්ලක් අරන් තඩි බාලා වගේ ..

සෙක්ස් කරා නෙමේ තිදැස් මාව මරන්න ටුයි කරා ..

.රෙප් කෙස් එකක් නෙමේ මර්ඩර් කෙස් එකක්..

බාත්රැම් එකා් ඉදන්මාව බිම දිගේම අැදගෙන අැවිත්  තිදැස්  මට බයින් ගහද්දි මම ගිහින් වැදුනේ අැදේ ..

එතනදි මගේ නලල තුවාල වුනා ..දෙතුන් පාරක් සිහිය අාවා ගියා කිසි දෙයක් මතක තිබුනේ නැ ..

අන්තිම පාර පිස්සුවෙන් වගේ තිදැස් මගේ බෙල්ල මිරිකද්දි මගේ හුස්ම හිර වෙලා සිහිය නැත්තටම නැති වුනා ..

අැහි පිල්ලමක්වත් ගහන්න බැරි තරම් වේදනාවකින් මම බිප් බිප්  සද්ද බෙහෙත් සුවදවල් එක්ක අැස් අරිද්දි හිටියේහොස්ට්පිල් බෙඩ් එකේ ..

දවස් දෙකක් ගිහින් මට සිහිට එන්න ..හොස්ට්පිල් එකේ හිටපු සතිය අාල්ය මම ගාව හිටියා ..අාපහු හොද වෙලා ගෙදර අාවට පස්සෙත් ඩොක්ට වැඩි හොදට කියලා  අැවිත් සේලයින් එකක් දිලා රෙප් කෙස් එකක් නෙමේද අහනකොට තිදැස්ගේ අැස් වේදනාවට අැකිලුනා ..

ඩොක්ට ගියාට පස්සේ තිදැස් මගේ ලග ට පුටුවක් අැදන් ඉදගද්දි මම උඩම බලන් හිටියා ..

එකායි ....දෙකායි ..තුනා

විනස් සො

ඔන්න පටන් ගත්තා ඔන්න පටන් ගත්තා බන දෙසන්න ..දැන් මම සති  යක් හමාරක් තිස්සේ කියනවනේ හත්දෙයියනේ එකට කමක් නැ ..

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now