හලෝ මගේ රත්තරන් යාලුවනේ කොහොමද
ඔයාලගේ විරයා අාවා .
අනේ මගේ සිතාරේ මේ වරෙන්කෝ පොඩ්ඩක් අාශ්ශුය කරන්න ...
නැ කමක් නැ අැතට වෙලා ඉදපන් .මොකෝ උබ අමුතුම සතුටකින් ..
මේ දවස් ටිකේ අහක යන හෙන ගෙඩියක් පාත් වෙලා බර පන්තියෙන් කනවා මල්ලේ එකයි ..
මම අැතට වෙලා අපි දිහා බලන් හිටපු තිදැස් දිහා බලලා සිතාරගේ කරට අතක් දා ගනිද්දි එකා අැස් කරකවලා තව ටිකක් අැතට ගිහින් වාඩිවුනා ..
උදේ වෙලා ..රස්නෙයි හුත්ත පාන්දර වුනත්
කලවා ගානට වෙන්න තිබ්බ ගල් ශොටකට ස්නිකයක් දාන් අාවා .හැමෝම මගේ කකුල් දෙක දිහා බලනවා .
ලස්සන නිසාද නැ පිස්සුද මාස්ටරයා විකලා තැනින් තැන පුල්ලි දාලා ..
.වැඩ කර කර හිටපු එකෙක් කෙල හලනවා දැකලා පකද බලන්නේ කියලා සද්දෙට කැගහලා අහපු වෙලාවේ ඉදන් තිදැස් මගේ ලගින් වාශ්ප වෙලා අැතට ගියා ..
පොරට බය හිතුනද දන්නැ අමාරැවෙන් පොටි ගාලා හිල් මකලා දාපු එයැයිගේ නම්බුව මම අනුබව කරයිද කියලා ...
දැනුත් සර්වාන්ගෙම වැහෙන්න අැදගෙන අැතකට වෙලා ඉන්නේ ..
මූ කොහොමත් නරියා ..පෙන්නැද්ද මුනේ හැටි පෙට්ටි කටා ..රිලව් මාස්ටරයා දෙන්න හිතෙනවා හොම්බයි කටයි මොම්බයි මොටයි වෙන්න..
තව පැයකින් යන්න පුලුවාන් ..
පලවෙනි පිරමිඩේ අැතුලේ චෙක්කරන්න යවපු මනුස්සයා කැගහලා කියද්දි මම උඩ පැනලා සිතාරට හයි ෆයිව් එකක් දාලා එද්දි
තිදැස් එක්ක එඩ් කතාවක ..මම එනවා දැකලා එඩ් මට අත වනන් යද්දි මම ගිහින් තිදැස්ගේ පිටට හේත්තුවක් දාන් ඉදලා අාපහු කෙලින් වුනේ කටටත් අත තියන්..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampirgeschichtenඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........