🌼Author Note🌼

148 21 1
                                    

මුලින්ම කියන්න ඕනා ගොඩාක් ස්තූතියි මගේ භූත පැටවු ටිකට.
මොකද මේ කතාව මෙහෙම ලිව්වට මම හිතුවේ නෑ මේ වගේ ප්‍රතිචාරයක් හම්බවෙයි කියලා.
ඇත්තටම මට මාරම සතුටුයි.මේක මම මුලින්ම ලියපු ස්ටෝරි එක.මම මේක ලිව්වේ චිත්‍රපටියක් පාදක කරගෙන.නමුත් ඒකට වඩා මේක ටිකක් වෙනස්.මෙච්චර කල් කතාව එක්ක ඉදියට ඔයාලා හැමෝටම හුඟක් ස්තූතියි.

මම මහලොකු ඕතරී කෙනෙක් නෙවෙයි ළමයි.ඒත් මං හිතනවා මම මේ කතාවට සාධාරණයක් කරා කියලා.පුළුවන් විදියට මම කතාව ලියලා ඉවර කරා.හිතට දැන් නිදහසක් දැනෙනවා.

ඉතින් තව දෙයක් කියන්න ඕනා.

ඔයා කාට හරි ආදරේ කරනවා නම් ඔන්න ඔහේ ඒක ඒ කෙනාට කියලා දාන්න ළමයි.අවුට්කම් එක ගැන හිත හිත ඉදියොත් වෙන්නේ ඔයාටත් මිරෝන් වගේම පසු තැවෙන්න.ඒ නිසා ඩෙනාශ් වගේ ඕක පුපක් ප්‍රීති වෙසක් කියලා ඒක කියලා දාන්න.පස්සේ පසු තැවෙනවට වඩා ඒක හොඳයි කියලා මං හිතනවා.අඩු තරමේ ඔයා එයාට ඔයාගේ ඇත්තම හැඟීම් කිව්වනේ.

(මේක මගේ පෞද්ගලික මතය පුතුකියනේ)

ඔය මොන බයිලේ ගැහුවත් මේ ඕතරීත් තාම සින්ගල් අනේ.කමක් නෑ අපි වෙනුවෙනුත් කවුරුහරි බලාගෙන ඇති නේ?..........මල් සරාව එහෙම හම්බුනොත් කියන්නකෝ මට කෝල් එකක් ගන්න කියලා.මට එයා එක්ක සෑහෙන ලොකු කතාවක් තියනවා.

එහෙනම් ඉතින් මං ගියා ගුණ බුස 33kdp.............😚❤️

These are my Other stories


                      Ongoing

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                      Ongoing


                      Up coming

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                      Up coming


                       On going

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                       On going

 1 1 1 | Completed (Short Story)Where stories live. Discover now