කතාව 7k ලමයි ..........ආදරෙයි ගොඩාක් ඈ....කතාව ලියද්දි හිතුවෙ නෑ මෙච්චර කතාව කියවයි කියලා....ඒත් ඔයාලා කතාව අසාවෙන් කියවද්දි ඔයාලා ඒවට comment දාද්දි ඇත්තටම මට මාර සතුටුයි...වැඩ ගොඩක් තියන් මේක ලියද්දි ඔයාලා ආසාවෙන් කියවනවා කියලා මට දැනුනම කතාව ඉක්මනට update කරන්න මටත් ආස හිතෙනවා.....ඔයාලා දාන වෝට් එක මැසේජ් එක මට ගොඩාක් වටිනවා... විදූ ලියන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් ඒක ලියන්න බැහැ කියලා හිතුන් නැත්තෙ ඔයාලගෙ වචන එක්ක....තව කොටස් කීයද කියලනම් මම තාම දන් නෑ...හැබැයි කතාව එන්ඩ් එකට ගොඩක් ලගයි.... ඔයාලා මගේ කතාව කියවනවට මම ගොඩාක් ස්තූතියි කරනවා....ගොඩාක් ආදරෙයි හැමෝටම 😘😘😘😘😘😘😘😘😘
YOU ARE READING
විදූ.....(ongoing)
Romantikකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...