පස්වන පරිච්ඡේදය

130 11 2
                                    

වැඩ්ඩ වගේ වැඩෙත් බාර අරන් දෙන්නටම යන්නම් කියලා නිලනයාවත් ඇදන් පහලට ගියේ හෙන ගැම්මෙන්.

ගැම්මක් තමා ඉතින් මොකද මෙහෙම chance  එකක් එයි කියල හිතුවෙවත් නැනේ....

අම්මට සිරි තොගෙ කට කනේ වැදෙයි.....මගේ දිහා බලන් හිටිය චන්දුලයා කිව්ව කතාවනම් ඇත්ත

මොකත මොකත උනේ....

චන්දුලයට හෙන ප්‍රශ්න.මූටත් ඉතින් අනුන්ගෙ රෙඩ්ඩක් තියනවනම් බලෙන් හරි ඇද ගනී....

තොට මොකද මොනා උනත්....

මුන් මන් ගැන මොනවා හිතන් ඉන්නවද දන් නෑ ඇත්තටම.හිතන්න දෙයක් නෑ ඉතින් මටත් මෙහෙට ආව දා ඉදන් මල්සරා දුන්නෙන් විදල වෙන්නනම් බැහැ ඌ මට වැහිල මම හිතන්නේ

මේ විදූ.....

ඕ කියපන්....නිලනයාට උත්තර දුන්නත් මගේ මයින්ඩ් එක තාම හතර වටේ දුවනවා

උබට දැන් ඔය වැඩේ කරන්න වෙලා තියන්වද

වෙලාවක් නැහැ ඒත් කරලා දෙනවා හෙමීට

අම්මෝ මෙකගෙ කතාව මහ අප්පොච්චි අපේ....

අනේ මේ චන්දුල.....
මම පොඩ්ඩක් අනික් ක්ලාස් එකට ඔලුව දාලා එන්නම්.දැන් ඉන්ටවල් ඉවරවෙන්නත් ලගයි

මොනා උනත් පූස් පැටියා හා හා පුරා කියල මට බාරදුන්නු පලවෙනි වැඩේනේ.කරන්න ඕන ඇටි හැලෙන්න.ඇටි නෙමේ මෙහෙම ගිහින් මොනා හලා ගන්න වෙයිද දන් නෑ..

අඩෝ......මෙනුල...

ඩෙස් එකක් හූර හූර මූ මක් කරනවද?මුන්ටත් මොනවා වෙලාද මන්ද

මොකෝ මේ පැත්ත මතක් වෙලා...ප්‍රැක්ටිස්වත් එන්න කිව්වද

මූ තමයි මාත් එක්ක සෙල්ලම් කරන්නේ.මට මෙහෙට ඇවිල්ල හැම ක්ල්බ් එකකටම ජොයින් වෙන්න හෙල්ප් කලේ මූ තමා ඉතින්.මන් රගර් බාස්කට් බෝල් වොලිබෝල් ඔක්කොම සෙල්ලම් කරනවා.හැමයි main ප්ලේ කරන්නේ වොලිබෝල් බාස්කට් බෝල්.එහේ ස්කෝලෙනම් තිබ්බේ වොලිබෝල් විතරයි මෙහෙට ආවම තමා අනික් ඒව සෙට් උනේ.

මෙනුල පොඩි කාලේ ඉදන් මේ ස්කෝලේ නිසා ඌ දන්නවා මෙහේ හැමදේම.ඌ හෙන වැඩ්ඩා

විදූ.....(ongoing)Where stories live. Discover now