පනස් තුන්වන පරිච්ඡේදය

64 9 6
                                    

මන් ඇද රෙද්ද විකාගෙන මැරෙන්න හැදුවා...
ටවල් එක රෝල් වෙලා කකුල් දෙක මැද්දට වැටෙද්දි cudu මහත්තයා  අතේ තිබ්බ ටවල් එක මගේ ඔලුවට දාලා එයා වොශ් රූම් එකට දිව්වා වෙද්දි මගෙ ලැජ්ජාව දෙගුන තෙගුණ උනා.....

sayash's pov

වොශ් රූම් එකට ආව මන් අමාරුවෙන් උඩට ගත්ත හුස්ම පහලට දැම්මා...එයාගෙ රෝස පාට ඇග මගේ ඉස්සරහා මට මැවිලා පෙනුනා...කා ඉස්සරහවත් මේ තරන් අසරණ නොවුන මේ හිත එයා ලග මට මාවවත් කන්ට්‍රෝල් නැති වෙලා...ශවර් එක ඇරපු මම ඒකේ යටට දිව්වා...මගේ හැගීම් ඔක්කොම මගේ අත් වලම දිය වෙලා යද්දි මම වේගෙන් හුස්ම ගත්තා...මන් ආය වොශ් දාන් යද්දිත්මගෙ මැණික එයාගෙ සුදු කකුලුත් එලියෙ දාන් නිදි....මූ මාව අව්ස්සනවා...ඇදන් හිටිය කලුපාට දුහුල් ශෝටෙන් එයාගෙ පිරුනු බට්ස් පේද්දි මන් ගිනිගන්නවා වගේ ....මම කොන්ඩෙ පිහිදන් ඇදුමක් දාන් මගේ මැණික ලග ඇලවෙද්දිත් එයා ඇහැරුනා...

vidu's pov

මූන බලන්නත් ලැජ්ජයි......එයා බය උනාද දන්නෑ මගෙ මෑන්ගෙ සයිස් එක දැකලා...සෑහෙන්න ලොකුයිනේ ඉතිම්....කාටද ඉතින් ආඩම්බර...මේ සේරම එයාගෙනේ...එයා ආවා ලගට   ...සුවදායී.....මන් එහෙම්ම රූටලා ගිහින් එයාගෙ අත් අස්සෙ මගෙ ඔලුව ගහන් එයාගෙ සුවද ඉව කලා බල්ලෙක් බලලෙක් ගානට...සුවදයි අප්පා මොනවා ගානවද මන්දා

"ඒයි අඩේ  ....කිචි බන්"

මේන්..මෙයාට කිචි කියලා මට මොකෝ...එයා එයාගෙ අගිල්ලකින් කුනු මාලු කෑල්ල ගානට දාලා මාව ඈත් කරද්දි මම ආයම ගිහින් එයාගෙ අත් අස්සෙ ඔලුව ගහන් නහය එයාගෙ ඇගේ අතුල්ලන්න ගත්තා...

"ටොක් ටොක්...සයා....."

කව්ද කතා කරනවා..අයාන් අයියගෙ කටහඩ...එයා ඇදෙන් බැහැලා ලග තිබ්බ සීට් එක මගෙ කකුල් දෙකට ඇදලා දාලා යද්දි මම එහෙම්ම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා...එයාට මගෙ ලස්සන කකුල් දැකලා ආස හිතිලද කොහෙද....වෙන කෙනෙක් දකී කියලා ඒකනේ වැහුවේ...
එයා දොර ඇරියා...ඒත් අයාන් අයියා ඇතුලට ආවෙත් නෑ..එයාලා මට ඇහෙන් නැති වෙන්න මොනාදෝ කතා කලා..ඊට පස්සෙ සයාශ් අයියා ආයම ඇතුලට ඇවිත් එයාගෙ ෆෝන් එක අරන් කාමරේ බැල්කනි එකට ගියා...එයා කාටදෝ කතා කරනවා....තරහින්....එයාගෙ මූනෙන් මට ඒක පේනවා...ඒ පාර එයා එයාව පේන් නැති වෙන්න අහකට ගියා...පැය ගානක් කෝල් එකේ...මම එයා එනකන් බලාගෙනම ඉදලා ඇති උන පාර ආපහු ඇදෙන් බැහැලා එයාට හොරෙන්ම දොර ලගට ගිහින් එයාගෙ කතාවට කන දාන් උන්නා...එයාට මන් ඉන්න එක ගානක් නෑ එයා ලොකු කතාවක...

විදූ.....(ongoing)Where stories live. Discover now