38 කොටස

75 11 7
                                    

  

"නිහස්"......

"නිහස් කෙනෙක්  නෑ ලොකු අයියේ..මේ කොම්ලා ඉන්නේ

  "ඒ සිංදු ව....

"ආ එක..මම කිව්වේ...ඇයි අවුල් ද?...ඒ මෝඩයෝ...ඇහැන්නැද්ද බං..

  "ආ....

"මගේ වොයිස් එකට කොර වුනා   නේ...

"ඒක  නම් ඇත්ත බං...ටකරමක් වගේ වොයිස් එකක් තියන එකෙක් තාලේට සිංදුවක් කිව්වාම කොර  නොවෙන එකවත් කොර වෙනවා...

"අනේ...පල මූලමා යන්න...අපි හිරු ස්ටාර් නොගියාට ගායකයෝ තමයි බොල...මේ  තමුසේ තුවායේ ඇදන් මෙහෙම ඉන්නේ ලැජ්ජ නැද්ද...හැබැයි අයියේ මරු කද ආ....

"ටියාන් උබට මම කිව්වා කියලා හිතා ගනින්...

   "මේ....ඒ...දෙයක් කරන්න බෑ...

"කරන්න පුලුවන් ද බලන්න මුලින් කියපන්...

"තුවාය ගලවන්න බෑ...

"ඒ  මොන ලබ්බකට ද?

"ඕ....ඕ ඒක බලන්න තමයි..

"මගෙන් මැරුම් නොකා ගිහින් ලැස්තී වෙයන් ටියාන්...

   "ඔහොම සැර කරන්න ඕනේ නෑ ඕයි...මම ඉන්න ආවේ නෑ....කොහොමත්  යනවා තමයි.නපුරු මිනිහා...උබට ඔච්චර පුලුවන්  නම් මට කොච්චර  පුලුවන් ද මෙතන...උල...මා

  "ටියාන්...මම උබට කිව්වා....

"හරි ඕයි මේ යනවා....

                            අනේ පල බූරුවා මම බය වෙයි ඔය බෙලෙක් කටට.ඒ  උනාට ඌගෙ ඇග..මූව දාලා අර නිහස් කොහොම ගියා ද දන්නෑ.යකෝ ඌ මම උනා නම් ලෙව කා ගෙන ඉන්නේ..

                එත් ඌට තිබ්බා මට පෙන්නන්න...අලි ඔලුවා...එක්කෝ පෙන්නන්න තරම් දෙයක් නැද්ද දන්නෑ...නා පන් යකෝ නැත්නම් අරූට මළ පැනලා උබව දාලා යයි ටියාන්..

  "මේක මට ලොකුයි යකෝ...

"ඉතින් මම මොනා කරන්න ද බං...ඕනේ නම් අපේ සනූගේ ඇදුමක් ගෙනත් දෙන්න ද?...

"එපා....මේ තියෙන්නේ ඕයි මගේ සයිස් ඒවා...

  "ඕවාට අත තියන්න උබ කවුද  කියපන්...මේ මගේ කොල්ලාගේ ඇදුම්..උබට අනුකම්පා කරද්දී උබ මගේ කරේ නගින එක නවත්තපන් ටියාන්..උබ වගේ එකෙක්ට මගේ නිහස් වෙන්න බෑ.....උබ ට....නෙවෙයි  කාටවත් බෑ...ඒ රූපේ උබට තිබ්බා කියලා උබ හිතුවා ද මම මගේ කොල්ලාගේ තැන උබට දෙයි කියලා...

සංදේශ්Where stories live. Discover now