"ටියාන් විශ්මිත්"
"පුතා අද ක්ලාබ් එකේ දී මොනා හරි උනා ද?
"පිස්සු ද ඩැඩී එහෙම මොකුත් උනේ නෑ
"එහෙම නැත්නම් කොහොමද බං අර උබ එක්ක ගියපු කෙල්ල කොච්චියේ යාපනේ ගියේ..ටියාන් ඔයාගේ මේ වැඩ නිසා ජයවීර අංකල් මාත් එක්ක තරහා වෙනවා ...ඔයා දන්නවා පුතා අපේ බිස්නස් තියෙන්නේ එයාලා නිසා කියලා
"ඔව් ඩැඩී...මම දන්නවා එහෙමයි කියලා මම කැමති නැති ගෑණියෙක් බදින්න මට බෑ...
"පුතා ඔහොම ඉන්න...
මොන මගුලක් ද මේක..යාපනේ නෙවෙයි ඇමසන් වලට යවන්න තිබ්බේ.මට පුලුවන් උනා නම් මම ම ඕකිව ගිහින් දානවා..
"අකේන්...ඇයි අර මෝඩයා මට ඒ නම කිව්වේ..මම කවදාවත් අහලාවත් නැති නමක්..මොනා උනත් උනත් උගේ ලූක් එක පට්ට..අවුලකට තියෙන්නේ උගේ ඇග පත ගල් වැඩි එක..නැත්නම් සැප කද...නොදකින් කට මගේ රිදෙනවා..ඌ යකඩ තම්බලා වතුර බොනවා ද මන්දා..කට මිරිකපු වේලේ පුප මිරිකුවා නම් වැඩක් හරි වෙලා...ඒ මොනවා ද ටියාන් උබ හිතුවේ...අද දැකපු එකෙක්ට මේ ලස්සන පුප අල්ලන්න දෙන්න තොට පිස්සු ද යකෝ.
"නා ගන්න ඕනේ....අරූ හින්දා මගේ ලේ රත් වෙලා වගේ...සං....සං ..
ආ හරි සංදේශ්...ඌ කිව්වේ සංදේශ් කියලා..ඒ යකාගේ ඇස් වල බයක් නම් තිබ්බේ නෑ...මොන මගුලක් ද යකෝ නාන ගමන් ඒ ගස් නරියා ගැන හිතන්නේ..."Aken mata tamuse ekka katha karanna one.me dan mata call ekak gannawa.
හෑ බොල මූ මගේ වට්සැප් නම්බර් එක.. මූ ළගට ගියේ කොහොමද ?.අනික ගොනා මට අකේන් කියන්නේ මම ටියාන් යකෝ.මූ සිංහල නෙවෙයි.මං හිතන්නේ...
"Mama mokatada call ganne.tamusema gannawa...
ඒ මොන මගුලක් ද යකෝ කරේ ඌට ගන්න කිව්වේ මොකටද යකෝ.නිකන් හරි ඒ මූල මා ගත්තොත් තෝ මොකද කරන්නේ..
"හලෝ....තමුසේට කෝල් එකක් ගන්න කිව්වාම ඒකත් මට ගන්න කියන්න තරම් උබට මාව එපා වෙලා ද?අකේන්
"මම අකේන්....මම දන්න අකේන් කෙනෙක් නෑ හලෝ..තමුසේට පිස්සු.මම ටියාන්...මම කලිනුත් කිව්වා නේ...