Chapter 31

35 8 32
                                    

               මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.








"යාත්‍ර...උබ හොදින්ද නැගිටපන් මචන්..."

"ම්ම්ම්හ්හ්...මෙ- මෙ කොහෙද ???..."

"තාත්තා අයියට සිහියට ආවා...ඉක්මනට එන්නකො..."

"පුතා...දරුවො ඔයාට අමාරුද ? "

"ම- මන...හර...එ- එය කෝ..."

"එයා හොදින් ඉන්නවා...බය වෙන්නෙපා..."

රොද්‍රිගෝට තාමත් උන දෙයක් හිතා ගන්න බැරි උන තැන තෙහස්වයි නිකිනිවයි එහාට කරලා ලියාත්‍ර ලගින් පුටුවක් තියාගෙන වාඩි වෙලා එයා දිහා බලාගෙන ඉන්න උනා....

"අනෙ මහත්තයා මෙ දරුවට මොකක්ද මෙ උනෙ...කවුද මෙ ළමයින්ට ගහලා තියෙන්නෙ..."

"මනෝරි...කලබල නොවී ඉන්නකො පොඩ්ඩක්...ම්ම්...මං බලන්නම්කො..."

"අනෙ මගෙ දරුවා...කො මනහර පුතා...අනෙ එ දරුව තුවාල වෙලට බෙහෙත් දාගත්තද දන්නෙ නෑ..."

මනෝරි රොද්‍රිගෝට තුරුල් වෙලා වෙලා තියෙන දෙ ගැන විස්සෝප උනා....

"අහ්...එය බෙහෙත් දාගන්න ගියා ආන්ටි...ඉන්න මම ඌව එක්කන් එන්නම්...දැන් ඉවර ඇති..."

ඉතින් මනෝරි මනහරව හොයන්න ගත්තා වෙද්දි තෙහසුත් මනහරව එක්කන් එන්න එළියට ගියා...

"ලියාත්‍ර !!!! "

මනහර රූම් එකට ආවෙ තෙහස්ටත් වාරු වෙලා කොට නැගිටලා හිටපු ලියාත්‍රව දැක්ක පාර කොල්ලගෙ ඇස් වලට කොහෙදෝ නැති කදුලක් ඉනුවා වගේම තෙහස්ට තව තවත් බර වෙවී කොල්ලා බැලුවෙම ලියාත්‍ර ලගට දුවගෙන එන්න...ඒත් කකුලෙ තිබ්බ තුවාලෙ නිසා මනහර හිමින් හිමින් ලියාත්‍ර ලගට කිට්ටු කරා වගේම එක අතකින් ලියාත්‍රගෙ ඔලුව අතගාන්න ගත්තා...

"ඔ- ඔයාට ගොඩක් රිදෙනවද...ම්ම්ම්...ම- මට සමාවෙන්න...මේ හැමදේම මම නිසානෙ අනෙ...මට ඔයා ළගට එන්නෙ නැතුව ඉන්න තිබ්බේ...මම මෙ දේවල් දැන දැන දෙයියනෙ ඔයා ගාවට ආවෙ...මට උරුම පාලුව විතරක් වෙද්දි අනෙ ඇයි දෙයියනෙ මම ඔයාවත් අමාරුවෙ දැම්මෙ..."

මනහර එහෙම්මම අමාරුවෙන් බිත්තියට වාරුවෙන ගමන් ඇස් වල ක්දුලුත් පුරවගෙන ලියාත්‍රගෙ ඔලුවත් අත ගගා උන දේවල් වලට සමාව ඉල්ලුවා...ඒත් ලියාත්‍ර එ හැම දෙයක්ම ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරා කිව්වොත්...

එයිට් | Eight Where stories live. Discover now