මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"ම්-ම්ම්හ්හ්..."
"ම්ම්..නැගිට්ටද ??? "
"ම්හ්ම්..."
"ඕක දැන්වත් අතෑරපන්කො...කෙල වලටම පෙගිලා ගිහින්...ශික්..."
මනහර නැගිටිද්දිත් ලියාත්‍රනම් නැගිටලා මනහරවත් එහෙම්මම ඇග උඩ තියාගෙනම ෆෝන් එක ඔබ ඔබ හිටියෙ...
මනහරත් රැ බිව්ව නිසා තිබ්බ අමාරුවටත් එක්ක අතකින් ඇහැකුත් පොඩි කර කරම නැගිටින්න ගත්තෙ කටෙ දාන් හිටිය සූප්පුවත් අතාරින ගමන්...නිකන්ම කොල්ලා එක පාරට ගැස්සිලා ගිහින් ලියාත්‍රගෙන් අයින් උනේ...
"ඔ- ඔයා කොයි වෙලෙද ආවෙ ??? "
මනහර කෙලින්ම ලියාත්‍රගෙ ඇග උඩින් අයින් වෙලා ඇදෙ අයිනට ගිහින් වාඩිගෙන එහෙම ඇහුවෙ...ලියාත්‍රත් හිනා වෙවීම ඇදෙන් නැගිට්ටා...
"ඊයෙ රෑ..."
"මොකක්??? තමුසෙව එච්චර ඉක්මනට discharge කරාද?"
"හ්ම්..."
ලියාත්‍ර මනහරගෙන් මූණත් හන්ගගෙන ඇදෙන් නැගිටලා යන්න ගියත් මනහර ලියාත්‍රගෙ අතින් ඇදලා ආයෙ ඇදෙන් ඉන්දෙව්වා...
"ඇත්ත කියනවා...තමුසෙ පැන්න්ද ? "
"අහ්?? නැ..."
"ඕයි මෙ...කියපන්...උබ පැන්නා..."
"හරි හරි ඕයි...පැන්නා තමයි..."
"තමුසෙට පිස්සුද මිනිහො...මොන මගුලකටද පැන්නෙ...දැන් ගෙදර මිනිස්සු තමුසෙව හොයනවා ඇති..."
"ම්ම්...තව ටික්කින් ගෙදර යන්න ඕනෙ..."
"විකාර කරන්න එපා ලියාත්‍ර..."
"විකාර කරන්නෙ තමුසෙනෙ...බලපන් මේක පෙගිලා රැලිත් ගැහිලා.."
"පෙගෙන්න ඕක බිස්කට් එකක්ද ???"
"තොගෙ කටනම් තියෙනවා...වෙන එකෙක් ඇවිල්ල නිදිකරවගත්තත් යයි සූප්පු කටේ ගහගෙන..."
"තමුසෙගෙ සුවද මට අදුනන්න බැ කියලා හිතුවද ? "
"මොකක් ??? දැන් තො එහෙනම් අහවල් එකටද ඇහුවෙ ආපු වෙලාව..."
"එහෙම තමයි...එ වෙලෙ පර්ෆියුම් සුවද නිසා උරන්නැති..."
"කියන කැත..."
YOU ARE READING
එයිට් | Eight
No Ficción"යකො ලියාත්‍ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."