Chapter 32 💜💚

76 12 2
                                        

ටේ....

ම්ම්ම්...

තව දවස් දෙකයි නේ අපි ස්කූල් එන්නේ..

හ්ම්ම් ඇයි අපි ආයේ එක්සෑම් දවස් වල හම්බවෙයි.

අපි දෙන්නා එකම සබ්ජක්ට් නෙමේනේ කරන්නේ

මෙයින් සබ්ජක්ට් ඇරෙන්න අනික්වා වලදි හම්බෙයි.

හ්ම්ම්..

මොකද ම්ම්..

මට ඔයාව මතක් වෙයි..

ඒ මොකද මේ පිස්සෝ..

ටේහියුන්ට හිතන්නවත් වෙලාවක් නොදී gunwoo එයාව බදාගෙන ඒ පපුවට තුරුලු උනා. ටේහියුනුත් මුකුත් නොකියා එයාට එහෙම ඉන්න ඇරියා. ටික වෙලාවකින් එයාගේ ශර්ට් එකට දැනුන තෙත ගතියෙනනුත් උස් පහල යන gunwoo ගේ උරහිස් වලිනුත් ටේහියුන්ට  මොකක්ද වෙන්නේ කියලා තේරුනා. ටේහියුන් gunwoo ගේ කෙස් අතරින් එයාගේ හීනී දිග ඇගිලි එහා මෙහා යැව්වා..

ටේහියුන්ට මේ අවුරුදු 2කට එයාගේ හිත හදාගන්න උදව් කරපු එකම යාලුවා තමා gunwoo. ටේහියුන් ජීමින් නිසා අඩපු සැරයක් ගානේ gunwoo ටත් ගොඩක් රිදුනා. එයා ටේහියුන් වගේ යාලුවෙක්ව කවදාවත් රිද්දන්න හිතුවේ නෑ. මලක් වගේ මේ අවුරුදු දෙකේ එයාව බලාගත්තා. ඒත් අනිද්දායින් පස්සේ එයාලා තවදුරටත් ස්කූල් යන ළමයි නෙමේ.

මෙතනින් එහාට තමන්ගෙම හීනයක් පස්සෙන් හබායන්න වෙනවා. ඒක කරන්න ඕන තනියම. අනික gunwoo යි ටේහියුන්ගේයි පාරවල් දෙක දෙකක්. ටේහියුන්ට ඕන වෙට් කෙනෙක් වෙන්න. ඒත් gunwooට ඕන ලෝයර් කෙනෙක් වෙන්න. අනිද්දායින් පස්සේ සමහර විට එයාලට මේ වගේ හැමදාම හම්බවෙන්න බැරි වෙයි. ඒත් කවදාහරි දවසක අනිවාරයෙන් ඒ දෙන්නා හම්බවෙයි.

Gunwoo කෝ නැගිටින්න.. දැන් ඔය හොටු ගෑවා ඇති මගේ ඇගේ..

සො...රී..

මොකටද පිස්සෝ සොරී කියන්නේ.. මේ බලනවකෝ ඔයාගේ මූනේ හැටි.. හැමවෙලේම හිනාවෙලා ඉන්න ඔයාගේ මේ හැන්ඩ්සම් මූනට ඔය හොටු පෙරන් අඩන මූන ගැලපෙන්නේ නෑ..

ම්ම්ම්...

කෝ හිනාවෙන්න..

....................

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold Where stories live. Discover now