මම අද ඉදන් මගේ එකම ආදරය අමතක කරන්න තීරණය කරනවා. හ්ම්ම්ම් එයා වෙන කෙනෙක්ට සදහටම අයිති වෙන්නයි යන්නේ.ඉතින් මම එයා වෙනුවෙන් බලන් ඉන්න එක බොරු වැඩක් නේද? හ්ම්ම්ම් එයා මගේ හදවතේ හැමදාම ඉදී මැරෙනකම්ම.
දින සති මාස ගනන් ගෙවිලා ගියා. ටික ටික මට ජන්ග්කුක් හියුන්ව අමතක වෙන්න අරන්. කලින් වගේ මැසේජ් කරන එක අඩු කලා. එයාව හැමදාම වගේ දකින්න ලැබුනෙත් නෑ. එයා ජොබ් එකක් කරන්න කැමති කෙනෙක් නෙමේ. එයා උගන්නන්න ගොඩක් ආස නිසා එයා seol national university එකේ physics professor කෙනෙක් දැන්. මට ගොඩක් සතුටුයි ජන්ග්කුක් හියුන් ගැන. එයා වගේ මාත් බුද්ධිමත් කෙනෙක් උනානම්.
මේ අවුරුද්දේ මට exam කාලය. ඒක් නිසා මේ අවුරුද්දේ ගොඩක් මම බිසී වෙලා හිටියේ. අපේ සෙක්ශන් එකේ ලමයි අතර තරගය වැඩී.. ඒක නිසා මමයි ජීමිනායි ගොඩක් හොදට වැඩ කලා. මැත්ස් වලට මම ගොඩක් දුර්වල නිසා අපේ maths seonsaengnim අපි වෙනුවෙන් අමතර ක්ලාස් කරලා ගොඩක් මහන්සි උනා අපිව ගොඩ දාන්න. අපේ ඔම්මා ජන්ග්කුක් හියුන්ට කියලා හවස් වරුවේ මට මැත්ස් ක්ලාස් කලා. කලින් මට cho-hee නූනා තමයි ඉගැන්නුවේ මැත්ස්. ඒයා එක්ක ඉගෙන ගන්න බෑ අනේ. පුදුම කෙන්තියක් යන්නේ පොඩ්ඩක් වැරදුනත්. 😒 ටොකු අයිනවා කොයි වෙලෙත්. ඒකට ජන්ග්කුක් හියුන් ☺️ හලීම ආදලෙන් මට කියලා දෙනවා හෙහෙ. මොනා උනත් එයා මගේ කස් එකනේ ඉතිම්.😪
අද පේරන්ස් මීටින් එක දවස.. අහගන්න පුලුවන් ඉතිම් හෙහෙ..
Time passed..
මම ගෙදර ගිහින් වොශ් එකක් දාගන්න වොශ් රූම් එකට ගියා. මට අද හවස මැත්ස් ක්ලාස් තියන නිසා ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න හැදුවේ.
📲📞📞
ම්ම්ම් කවුද මේ වෙලාවේ කෝල් කරන්නේ. ඕ ජීමිනාගේ බෝයිෆෙරෙන්ඩ්. එයා මොක්ද මේ වෙලාවේ. ඇයි දන්නේ නෑ.
දැන් ජීමිනාගේ සීක්රට් ලව් එක ගැන කියන්නම් ඔයාලට.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
