Chapter 18 💜️💚

126 11 7
                                        

gunwoo මට සමාවෙන්න.

ඒ මොකද ටේ.. මොකක්ද උනේ ආ..

ම්ම්ම් මේකයී.. මට ඔයාගේ පාර්ටි එකට එන්න වෙන්නේ නෑ.. සොරී.

ආ ඒකද මේ. මං බැලුවා මේ මොකද එකපාරටම සමාව ඉල්ලන්නේ කියලා.. ඇයි පාර්ටි එකට එන්න වෙන්නේ නැත්තේ ම්ම්ම්.. ගෙදරින් අකමැතිද?

එහෙම නෙමේ. ගෙදරින් කැමතී.. ඒත් ඊයේ මැත්ස් ක්ලාස් එකේ හදිසියේ අමතර ක්ලාස් එකක් දැම්මා එදාට. 😐

ඕ එහෙමද.. එහෙනම් එන්න බෑනේ. කමක් නෑ ඔයා ක්ලාස් යන්න. ඒක අවුලක් නෑ.. 😊 ඔයා මට එදා උදව් කරන්න ආපූ එකම ඇතිනේ ටේ..

ම්ම්ම් සොරී හොදද.. මං ඇත්තම එන්න ආසාවෙන් හිටියේ.. මට ටිකක් එලියට යන්න තිබ්බ චාන්ස් එක. අපරාදේ ඒකත් නැති උනා.

ම්ම්ම් අපි පස්සේ දවසක යන්නකෝ කොහෙ හරි. අවුල් ගන්න එපා..

ම්ම්ම්ම්ම්ම්...

හරී ඕක අමතක වෙන්නත් එක්ක අපි කැන්ටින් එකට ගිහින් මොනා හරි කමූ..

අනේ ඔයා යන්න මට බඩගින්නක් නෑ gunwoo .

බෑ බෑ.. ඔයට බඩගිනි නැති උනාට මට බඩගිනිනේ.. යං යං කෝ නැගිටින්න..

ම්ම්ම්ම්ම්.. එන්නම්..

-----------------------------------------------------------------------------------

මායි gunwooයි කැන්‍ටින් එකට ගියා. ගිහින් මෙනූ එක බල අපිට ඕඩර් කරන්න මොනා හරි තියේද බැලුවා.

ඔයාට මොනාද ඕන ටේ..

ම්ම්ම් මොනා හරි පොඩි දෙයක්.

සැන්විච් වගේ දෙයක් හොදද?

ම්ම් ඒවා හොදයි.

බොන්න මොනා හරිත් ගමු නේ. මට තිබහයි වගේ.

ම්ම්ම් ගමූ.

ඔයා මොනාද බොන්නේ ටේ.

ම්ම් මට ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් හොදයි.

කිරි බොන්නේ පොඩි එකෙක් වගේ තාම ඔයා.

ඒක ඉතින් මගේ ෆේවරිට්නේ.. ඒක කොච්චර බිවුවත් මට එපා වෙන්නේ නෑ..

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold Where stories live. Discover now