එක්සෑම් එකට තව මාසයක් වගේ තමා තිබුනේ. දෙසැම්බර් මාසේ අන්තිම වගේ නිසා දැන් හිම වැටිලා හැමතැනම හිම. පට්ට සීතලයි මේ දවස් වල. මේ මාසේ අන්තිමට චෝහී නූනගෙයි මින්ජුන් හියුන්ගෙයි වෙඩින් එක තියෙනවා. මේක අපේ පවුලේ පළවෙනි වෙඩින් එක නිසා අපි හැමෝම ගොඩක් එක්සයිට් වෙලයි හිටියේ.
වෙඩින් එකේ වැඩයි එක්සෑම් එකේ වැඩයි එක්ක මං ගොඩක් බිසී වෙලයි හිටියේ. මම බෙස්ට්මන්ට් කෙනෙක්ට ඉන්න නිසා ඒ දෙන්නගේ වෙඩි වල වැඩ වලට මාත් එයාලා එක්ක ගියා. මගේ නූනලා දෙන්නත් බ්රරයිඩ්මෙයිඩ්ලට ඉන්න නිසා අපි පස් දෙනාම එකට තමා හැමතැනම ගියේ.
මොන වැඩේ කලත් මං පාඩම් කරන එකත් ගානට මැනේජ් කරගත්තා. මේක මගේ කොලේජ් එන්ට්රස් එක්සෑම් එක නිසා මං ගොඩක් ස්ට්රෙස් එකේ හිටියේ. හැමදේම මට තනියම කරගන්න වෙලා තියෙන නිසා සමහර වෙලාවට මට පාඩම් කරන එකත් වෙලාවකට මහ කරදරයක් වගේ දැනුනා. දැනුන් මං මේ පාඩම් කරනගමන් ඉන්නේ.. ආ... මේකේ ඉවරයක් නෑ අෆ්පා..😐
ෆිසික්ස්නම් මට මෙලේ දෙයක් තෙරෙන්නේ නෑ අනේ. මොලෙත් විකාරයි වගේ. රෑට හියුන්ගෙන් අහගන්න ඕන. එයා ඉතින් ෆිසික්ස් ප්රොපෙක්නේ😁.. මං පැත්තකට විසික් කරලා තිබ්බ ෆෝන් එක අතට අරගෙන හියුන්ගේ චැට් එක ඕපන් කලා.
මේ ඒයි ඔයා වැඩද? 👉👈
ඕ ක්ලාස් එකේ ඉන්නේ. ඇයි කියන්න.
ම්ම්ම් උදව්වක්.
මොකක්ද ?
ඔයා රෑට ෆ්රී වෙලාවක මට ෆිසික් ටිකක් කියලා දෙන්නකෝ.
ම්ම්ම්.. බලමුකෝ. මට ඕන පාඩම් ටික දාලා තියන්න.
හා හරී.. ටැන්ක්යු..
ම්ම්ම් මොකද කරන්නේ. උදේට කෑවද?
ගනන් වගයක් හද හද හිටියේ. ඕ කෑවා මං. ඔයා කෑවද?
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
