මොකෝ මූන දෙක කරන් ඉන්නේ..
..............
ඒයී...
.................
හෙලෝ...
.......
ටේ... ටේ
හහ්...
මොන ලොකේද ඉන්නේ චූටී බබා..
කවුද බබා..
ඔයානේ..😁
අනේ මේ.. 😒
ඇයි ඔයාගේ ඔම්මා එහෙම ඔයාට කියන්නේ චූටී බබා කියලානේ..
😒😒
ඔරවන කොට ලස්සනයි එක්කනෙක්..
අනේ මේ Jung Su මගෙන් ගුටි කන්න එපා..😒
ගහන්න බලන්න.. මං බයවෙයි..
ඔය පොඩි එකාට ඉන්න දෙනවා Jung Su
අනේ බලන්නකෝ Minjun හියුන් මෙයා එක්ක බෑ..
ගනන් ගන්න එපා ටේ.. එයා හදන්නෙ ඔයාව අවුස්සන්න...
😒😒
මෝඩයා දන්නේ නෑ මගේ හැටි..
හූ හූ අල්ලයි මාව..😁
ඉන්නවා දුවන්නේ නැතුව..
-----------------------------------------------------------------------------------------------
අද රෑට මූවි නයිට් එකක් දාන්නයි යන්නේ අපි.. Minjun හියුන්ගේ ස්පේශල් ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක කෝක්... ම්ම්ම්... අදනම් සුපිරි නයිට් එකක් වෙයි.. කට්ටිය කෑම හදන අතරේ මායි Jung Su යි ෆිල්ම් එකක් තෝරන්න ගත්තා..
අපි දෙන්නා මේ පැය ගානක් තිස්සේ එකක් හොයනවා.. කට්ටියගේම චොයිස් එක උනේ හොල්මන් ෆිල්ම් එකක් නිසා අපි දෙන්නා හොද හොල්මන් ෆිල්ම් වගයක් හොයන්න ගත්තා. මොස්ට් විව්ස් ෆිල්ම් වල ට්‍රේල් බල බල දෙක තුනක් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා.
YOU ARE READING
♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎) || On hold
Romanceඅවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ තියාගෙන ජිවත් වෙන අහිංසක පුංචි ඒන්ජල් කෙනෙක් වටා ගෙතුන කතාවක්.. * * * මට සමාවෙන...
