Against Destiny

1.1K 197 29
                                    

--warning--

අද කතාවේ ගොඩක් දරුනු දේවල් ඇතුලත්...ලේ...මිනී මැරුම් වගේ දේවල්..අපහසු නම් කියවන්න එපා.....

මම සටන් ගැන ලියන්න උපරිම උත්සහ කලා...ඒත් මට හරියට තේරෙන්නේ නෑ...ඒ නිසා අද කතාවට හානියක් වෙලා නම් සමාවෙන්න...
💜️❤️

.......................................................................

ජින් හිටියේ නම්ජූන් එක්ක කතා කරන ගමන්....දෙන්නගෙම කතාවට මාතෘකාව උනේ කවදා වෙනකම් මේ විදියට හැන්ගිලා ඉන්නවද කියන එකත් , මේ ප්‍රශ්න වලින් ගැලවිලා තව දුරටත් අනිත් අයගෙන් හැන්ගෙන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එකත් ගැන....

ඒත් දෙන්නගෙම අවදානය එකපාරටම වෙන දේකට ඇදිලා යන්න ගත්තා...

මුලු නිවසම මහ හයියෙන් හෙලවෙන්න ගත්තේ හරියට භූමි කම්පාවක් වෙනවා වගේ...මහා හුලගක් එක්ක නිවසේ හැම බඩුවක්ම එහෙ මෙහෙ යන්න ගත්තා...

ඒත් එක්කමයි මාලිගාවේ දොරත් ඉබේටම එකපාරටම ඇරෙන්න ගත්තේ....එතනින් ආවේ මනුශ්‍යෙක් වුනත් අමනුශ්‍ය පෙනුමක් තිබුනු ජීවියෙක්...හරියට රාක්ශයෙක් වගේ....ඒ රාක්ශයා එක සැනින්ම දුවගෙන ආවේ නම්ජූන් සහ ජින් ඉදපු දිහාවට.....

වහාම ක්‍රියාත්මක වුන නම්ජූන් ජින්ගේ ඉස්සරහට පැන්නා......ජින් දෙසට ආව රාක්ශයාගේ අතේ තිබුන පිහිය නැවතුනේ නම්ජූන්ගේ ශරීරය පසාරු කරගෙන.......

එක අතකින් ජින්වත්..අනිත් අතින් පහර වැදුනු උදරයත් අල්ලගෙන නම්ජූන් බිමට නැමුනේ වේදනාව දරාගන්න බැරි කමට....

"හ්‍යුන්ග්...ඉක්මන් කරන්න..මොකක් හරි වෙනවා...අනිත් අයවත් අරන් මෙතනින් පැනගන්න"

"බෑ නම්ජූන්..මට ඔයාව මෙතන දාලා යන්න බෑ...ඔයාවත් අරගෙන තමයි මම මෙතනින් යන්නේ"

ජින් කිවුවේ තුවලා වෙලා හොදටම අපහසුවෙන් ඉන්න නම්ජූන් ව තනිකරලා යන්න එයාගේ හිත ඉඩ නොදෙන නිසා....

"හ්‍යුන්හ්...මට තව කාලයක් නෑ...අනිත් අයටත් මේ දේ වෙන්නකලින් මෙතනින් යන්න..."

ජින්ට අනිත අයව ව
බේරගන්න උවමනාව තිබුනත් නම්ජූන්ව දාලා යන්න බැරි උනා....ඒත් නම්ජූන්ගේ ඊලග වචනයට එයා එකග වුනා.....

Moonchild ✔️✔️Where stories live. Discover now