ඉතින් ලමයි කතාව ඉවරයි.....මම මොනවා ලියලද කියලා මමවත් දන්නේ නෑ....එඩිට් කලෙත් නෑ............................................................................
දන්නවද සමහර දේවල් තියනවා කවදාවත්ම ඉවර නොවෙන...මොන දේ කොහොම උනත් ඒවා ආයෙමත් කැරකි කැරකි එකම විදියට සිද්ද වෙන......අපි ලගටම එන
තවත් සමහර දේවල් තියනවා ලගින් තියාගන්නවට වඩා දුරස් කලාම නිවැරදි වෙන.......
තවත් දේවල් තියනවා...අපි මොන තරම් උත්සහ කලත්...අපි මොන තරම් කැපවීම් කලත් අපිට ලබාගන්න බැරි ....එහෙමත් නැත්නම් දෛවයෙන් අපිට ලබාදීලා නැති.....
ඒ වගේම මතක තියාගන්න......
හැම වෙලාවෙම හැම කතාවක්ම සම්පූර්නයෙන් අවසාන වෙන්නේ නෑ....ඒවා ඉවර වෙන්නේ අපේ හිතේ ලොකු ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා....ඒ මතකයන් ඒ විදියට තියන තරමට ඒවා ලස්සනයි.....
හැමදේකම අවසානය ලස්සන නැහැ...හැම ලස්සන දේකටම අවසානයක් නැහැ......
හරියට රෝස මල වගේ...මොන තරම් ලස්සනට පිපිලා තිබුනත්...විනාශ වෙන්නෙ පර වුනාම...ඒකේ පෙති හැලෙනවා...දුර්වර්න වෙනවා....
රෝස මලට ලස්සන ආරම්බයක් තිබුනත් එයා අවසාන වෙන්නේ.....අප්‍රසන්න වෙලා.................
ඒ විදියට ඉවර වෙන කතා.....වෙනස් අත්දැකීමක් වේවි.....
ඉතින් එයාලා අතීතයේ ඉපදුනා...
දෛවයෙන් එක් නොකලත් ආත්මයන්ගෙන් එක් වෙන්න පුලුවන් ලෝකෙක...වර්තමානේ ඉපදුනා..
දෛවයෙන් එක් කලත් ආත්මයන්ගෙන් එක් වෙන්න බැරි උන ලෝකෙක....අනාගතේ ඉපදුනා.....
හිතින් එක් වුනත් ආත්මයෙන්වත් දෛවයෙන් වත් එක් වෙන්න ඉඩ නොදුන්න ලෝකෙක.....ඒ වගේම එයාලා ආයෙමත් ඉපදිලා ඇති....
ආත්මයෙනුත් , දෛවයෙනුත් එක් වෙන්න අවසර ලැබුවත් සමාජය එයාලට එරෙහි වෙන ලෝකයක...........................................................................
ස්තූතියි
මගේ කතාවත් එක්ක මේ තරම් කාලයක් රැදිලා හිටය ඔය හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි...ඒ වගේම අප්ඩෙට් පරක්කු උනත් කතාව කියවන්න ඔයාලා හිටිය එකට මට ගොඩක් සතුටුයි...ඒ වගේම ගොඩක් ස්තූතියි ඔයාලා හිටපු එකට...මම කතාව ඉක්මනට ඉවර කලේ ඔයාලට බලන් ඉන්න දෙන්න බැරි නිසා....තව දිග වෙන්න තිබ්බත් කතාව මේක තමයි එහෙම උනත් ඒකේත් අවසානය වෙන්නේ.......
වැඩක් නැති අවසානයක් නේද...ඔයාලා මේ කතාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ඇති...ඒත් මට දෙන්න පුලුවන් උපරිමය මේක....මේකයි මගේ කතාවේ අවසානය..පුන්චි පුන්චි කොටස් අඩු කරලා ලිවුවත් කතාවට හානියක් නොවෙන්න උපරිමයෙන් මම සාදාරනයක් කලා කියලා මම හිතනවා..ප්‍රශ්න් තියනවා නම් අහන්න..
ආයෙමත් කියන්නේ
ඔයාලට ගොඩක් ස්තූතියි කතාව එක්ක හිටියට
Thank you all...
........................................................................
අවසාන වශයෙන්....මේ පොත ලියන්න උදවු කරපු අය ගැන කියන්නම්...එයාලා නැත්තම් මම එකම කතාවක් ලියලා නොතිබෙන්න තිබුනා.....
____TaeKook____ -ඕතර්නිම් ..අපේ සිංහල ටේකුක් ෆික්ශන් ලියවෙනවා නම් ඒ මෙයා නිසා තමයි....එයාගේ දිරිමත් කිරීමෙන් තමයි මම මගේපලවෙනි කතාව ආසාවෙන් ලිවුවේ...හරියට ආදරනීය ගුරුවරයෙක් වගේ මටනම් එයා...
Roseberry_KTara -අක්කේ ඔයා නැත්නම් මම අදටත් නෝට් පෑඩ් එකේ කතා ලිය ලිය ඉන්න තිබුනා...ඔයා නිසා තමයි මම වට්පෑඩ් එකේ කතාව දැම්මේ....
AbhiJchimin- මට කතාව ලියන්න එපා වුන වෙලාවට විහිලුවක් කරලා හරි මගේ හිත හදාගෙන කතාව ආයෙත් ලියන්න හිතාගත්තා නම් අක්කේ ඒ ඔයා නිසා....
_zomiekook_ නන්ගි ඔයා මට මුලින්ම සිංහලෙන් ටයිප් කරලා දුන්නේ...එදා ඔයා මට කලේ ගොඩාක් ලොකු උදවුවක්...ඒක එහෙම නොවුනානම් අදටත් මගේ කතාව කවුරුත් කියවන්නේ නැතිව ඉන්න තිබුනා...
ඔයාලා හැමෝටම ස්තූතියි ...ඔයාලා නිසයි මේ කතා මේ විදියට ලියවුනේ...
❤️❤️❤️❤️ඉතින් අන්තිමට අහන්නේ....ඔයාලා මගේ කතා වලට කැමති නම්...කැමතිම කතාව කියන්න බලන්න....