I NEED U( chapter 3)

2.8K 434 320
                                    

එක සැරේටම collage එකේ එලියෙ හිටිය ඔක්කොගෙම ඇස් collage main gate එක පැත්තට ගියා.
What happened? මන් කිව්වෙ මේ මොකද වුනේ .....🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️

Audi a8 car එකකින් බැස්ස collage එකට පිටුපාල හිටිය handsome පොර දිහා තමා සෙට් එකම කටවල් ඇරන් බලා හිටියෙ.( ආහ් නෑ නෑ ලමයි තාම මූණ දැක්කෙ නෑ.පිටුපාලනෙ අප්පා හිටියෙ😳)

කවුද බන් ඒ?,සිරාවට මොකාද ඒ high car එකකින් බැස්ස ඩයල් එක?, මට නම් ඌව මීටර් නෑ ඒ උඹට මීටර්ද බන්?,මෑන් rich person කෙනෙක් වගේ?, යකෝ බලපන්කො උගෙ උස?, කිට් එකත් ගතියට තියෙනව මොනව උනත්,පොර අලුතින් වගේ?,කෝ බන් මූණ බලන්නවත් මූ හැරෙන්නෑනෙ?,ඔව් බන් මිනිහ ආඩම්බරකාරයෙක්ද කොහෙද?අන්න අන්න ඩයල් එක මේ පැත්තට එන්ටර් වෙන්න හදන්නෙ?කෝ පොඩ්ඩක් එහාට වෙයන් බන් මට පේන්නෑ යකෝ😡😡,...........ඕහ්.......මයි.....ගෝඩ්....

යකාගෙ කම්මල වගේ තිබ්බ කෙල්ලො,කොල්ලො ටිකගේ කටවල් වැහුනෙ ආපු එකාව දැක්කට පස්සෙ

කාර් එකෙන් බැහැල, බෑග් එකත් එල්ලගෙන,වම් අත කලිසම් සාක්කුවේ දා ගෙන, දකුණු අතින් කොන්ඩෙ ත් උඩට කරන ගමන්ම කොල්ල collage එක පැත්තට හැරුනෙ " දැන් ඉතින් හොයපන්කො principal office එක. ගොනා වගේ පරක්කු වෙලා ආවනම් හොයා ගනින් දැන් තනියම," කියල තමන්ටම හිතින් බැන ගන්න අස්සෙ..

ඒත් කොල්ල එක පාරට ගැස්සිලා ගියෙ තමන්ට ඉස්සරහ ඉන්න කෙල්ලො,කොල්ලො රොත්ත පිටින්ම තමන් දිහා hot dogs එකක් දිහා බලන සයිස් එකෙන්,කන්න වගේ බලන් ඉන්න හින්ද?

මට පේන්නෙ collage එකට මන් අලුතින් එනව කියල දැනගෙනද කොහෙද, මුන් ටික නිකන් රැග් සීසන් පාට් එකෙන් මන් දිහා බලන් ඉන්නෙ..උදේ පාන්දරම වැටුනොත් ඉතින් තොප්පියක් ම තමා..කෙහෙල්මල..කමක් නෑ ඔන්න ඔහේ යමන් කොයි වෙලාවෙ ගියත් උඹ යන්නම එපැයි...ආ..ශ් අනිත් දවසෙ වත් පොඩ්ඩක් කලින් නැගිටපන් ...මැටි අලේ... දැන් ඉතින් කොල්ල සුපුරුදු ගමනින් ඉස්සරහට යනව.

Oh my god ...who is that boy? Collage එකේ එලියෙ ඔක්කොම අලුතින් ආපු එකාට ඇහුනත් එකයි,නැතත් එකයි වගේ ඌ ගැනම හෙන හයියෙන් කතාව...

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now