හේයි ස්වීටී.....🤭🤭..
උදේ පාන්දර කෑමත් කෑවට පස්සෙ සෝෆා එක ලගට වෙලා හිටපු කෙල්ලගෙ කන ගාවටම ඇවිත් හාවෙක් කෑ ගහනවා..😂...
මට කන් ඇහෙනව ජන්ග්කුක්..ටිකක් හෙමින් කතා කලාට කමක් නෑ ඔයා..
ටීවී එක දිහා බලන් හිටපු කෙල්ල එහා පැත්තෙ තමන් දිහා කන්න වගේ බලන් ඉන්න කොල්ලා දිහා සයිඩ් එකෙන් රවල බලල කිව්වෙ ආයෙත් ටීවී එක දිහාට ඇස් යවන ගමන්මයි....
හරි හරි ඉතින්..ඉක්මනට ලෑස්ති වෙලා එන්න..ගමනක් යන්න..
කෙල්ලට එහා පැත්තෙ වාඩි වෙලා කකුලකුත් සෝෆා එක උඩට අරගෙන දකුනු අතේ වැලමිට සෝෆා එකේ ගැට්ටට තියාගෙන අනිත් අතින් කෙල්ලගෙ මූණට වැටුන කොන්ඩ කෑල්ලකූත් රෝල් කරන ගමන් කොල්ලා ඒක කිව්වෙ කටත් උල් කරගෙන....
ගමනක්? ඒ කොහෙද?
යා යා යා ප්‍රශ්න අහන්නැතුව එන්න බැරිද?😒..මම මරන්න අරන් යන්නෑ ...
කියන්න බෑනෙ තමුසෙ මාව මරල හංගන්න හදනවද කියල..🙄🙄
නෑ නෑ දැන්ම නෑ..ඊට කලින් කොච්චර දේවල් තියෙනවද කරන්න..තාම පටන් ගත්තෙවත් නෑ..😉😉
ඇස් දෙකත් හෙන අමුතු එකක් කරගෙන ඇහි බැමකුත් උස්සල කොල්ලා ඒක කිව්වෙ කට පැත්තකට කරල හිනා වෙන අස්සෙ කෙල්ලට ඇහැකුත් ගහන ගමන්..
මො..මොනවද මොනවද ඒ ආහ්..😳😳
බයවෙලා වගේ අඩියක් විතර පිටිපස්සට පැන්න කෙල්ල ඒක ඇහුවෙ අත් දෙකෙන් පපුව හරිය වහගන්න ගමන්..
ඇවිදින්න තියෙනව..පාර්ක් යන්න තියෙනව.. අයිස් ක්‍රීම් කන්න යන්න තියෙනව..ෆිල්ම් එකක් බලන්න යන්න තියෙනව.. beach යන්න තියෙනව...කොච්චර දේවල් තියෙනවද..?🤭
කම්මුලේ එක පැත්තක් දිවත් එහා මෙහා ගෙනියන ගමන් කොල්ලා ඒක කිව්වෙ මූණට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන..
ආ..........ඒවා..🙄...
ඇයි ඔයා හිතුවෙ මොනව කියලද?
එක පාරට කෙල්ල ගාවට පැනල මූණට එබෙන ගමන් කොල්ලා ඒක ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන....
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...