🌹THE HEART OF THE MIND🌹( CHAPTER 7)

2.5K 340 365
                                    

ඕයි..තමුසෙ කන්න පහලට එනවද ..නැත්තන් මන් උඩට එන්නද..?
යා......මොන විකාරයක්ද..😡? මට බඩගිනි මැට්ටෝ..එනවකො ඕයි...😥😥
යා............😡😡😡😡😡

පහල තට්ටුවේ කෑම මේසෙ ඉදන් කෙල්ලෙක් හෙන හයියෙන් කෑ ගහනව..ඒත් උඩ ඉන්න එකාටනම් ඒක ඇහුන්නැ වගේ කොට්ටෙකුත් බදාගෙන ඇදත් බදන් බර කල්පනාවක..

මට බෑ....තමුසෙ කනවා.......
යා.....
ය...නුනා..කිව්වනෙ මට බෑ ඕයි...වද නොදී කනවකො..

උඩ ඉන්න එකත් හෙන සද්දෙට ඒ පාර බෙරිහන් දෙනව...

උඩ ඉන්න එකත් හෙන සද්දෙට ඒ පාර බෙරිහන් දෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ටිලින්..ටිලින්..

ඒ පාර ඇහුනෙ ගෙදර බෙල් එක වදින සද්දෙ..
මොකාද.ඒ ගමන.....?🤔🤔🤔🤔

ඔව් ඔව්..අර උඩ ඉන්නෙ...කැත හාව කන්න එන්නෙත් නැතුව..ආව වෙලේ ඉදන් බුමාමැට්ට වගේ කාමරේට වෙලා..

ආපු කවුරු උනත් හොයන්නෙ තමන්ව කියල උඩ එකාට තේරුනා..

කූකි....

බර නැති අඩි සද්දෙකුත් එක්ක උඩට ආපු එකා දොරට තට්ටු කරල කට ඇරියම තමා උඩ ඉන්න එකාට ආවෙ මොකාද කියල තේරුනේ...

එන්න හියුන්....

කියුට්ම කියුට් හිනාවකුත් දා ගෙන කාමරේට ආපු කොල්ල දැක්කම කුකීත් ලාවට හිනා වුනේ ඉද ගන්න කියල අතින් ලග තිබ්බ ස්ටූල් එක පෙන්නන ගමන්...

මොකෝ තමුසෙ නිකන් මූණ සතපහ වගේ කරගෙන...? අද රෙස්ටුරන්ට් එකේ වෙච්ච දේ හින්දද..?🧐🧐

නෑ එහෙම එකක් නැහ්..

බනියා...

ඇයි..

තමුසෙට මොකද වෙලා තියෙන්නෙ..

මොකුත් නෑ..

ඕයි...😡

මොකද...?

යකෝ...😡😡😡😡

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now