(A/N= GUYS..☹ ගොඩක් අයට ඊලග කොටස් දෙක මාරු වෙලා පේන්නෙ..අනේ පිලිවෙලට කියවන්න.. නැත්තන් රසයක් නෑ..😒😒)
📲📲📲..හියුන්..
මොකද මේ එකෙක්ගෙවත් පෝන් වැඩ නැත්තෙ..උඹල ඕවත් off කරන් මොන අටමගලක් කරනවද? එකෙක් නෑ උවමනාවකට කතා කරන්න..යකෝ මැරෙන්න වැටිල ඉදල කෝල් එකක් ගත්තත් ඔච්චරයිනෙ..උඹල කෝල් එක දැකල එනකොට මන් මැරිල funeral එකත් ඉවර කරල තියෙයි..😤😤
හියුන් හියුන් මොකද මේ..මන් ෂූට් එකක හිටියෙ..හියුන්ලත් එතනම හිටිය හින්ද පෝන් off කරන්න ඇති ඉතින්..🙄🙄
ආ අන්න වචනෙ..ෂුටින් කිව්ව නේද..මට හොද හිතින් කියපන් ඔතන photographer මොකාද කියල..මට දැන්ම ඒක දැනගන්න ඕන..🤨
ආහ්..හියුන් මේ...මේ.
ජස්මින්ද ආ..කියපන් ජස්මින්ද..
ජීමින් හියුන් දැනගත්තද ඒක..
ඔව් දැනගත්තා..මෙච්චර යාලුවෝ රොත්තක් ඉද්දි ඒක දැනගත්තෙ මන් සේජීන් හියුන්ගෙන්..ලැජ්ජාවෙ බෑ..ඒකත් අහම්බෙන් කිව්ව මිසක් නැත්තන් තවත් දන්නෙ නෑ..
හියුන් මන් ඒක කිය..
ඇති බන් ඇති..උඹ උඹ බය උනාද ආ..උඹ බය උනාද..උඹේ ආදරේ මන් උදුර ගනී කියල..ඒකද උඹ කිව්වෙ නැත්තෙ..කියපන් ජේකේ කියපන්..මට අනිත් උන්ගෙන් වැඩක් නෑ..උඹ මට කියපන් ඒ කෙල්ල ඉන්නව කියල උඹ මට කිව්වෙ නැත්තෙ ඇයි බන් ඇයි..උඹ හිතුවද මේ ජීමින්..උඹේ අයියා වගේ හිටපු මන් ජස්මින්ව උදුර ගනී කියල..?..හිතුවද උඹ එහෙම ආ..අනේ හියුන්..එහෙම නෙවෙයි..ඇත්තටම මන්..
මොකද්ද ඇත්තටම..ආ..මොකද්ද....හහ්....කතා කරල වැඩක් නෑ බන්..මන් තියනව..පරිස්සමින් හිටපන්..බායි..
කොල්ලට එකම එක වචනයක්වත් කියන්න ඉඩ නොතියා ජීමිනා පෝන් කෝල් එක කට් කලේ තරහට වගේම දුකට..ඇත්ත..කොල්ලට කියන්න අමතක උනා..ටේ ,යුන්ගී දෙන්නටත් ඒක අමතක උනේ හිතා ගන්න බැරි විදි හට ජස්මීන් නපුරු වෙන්න පටන් අරන් නිසා..මේ දවස් දෙක,තූනට ජේකේත් ගෙදර ඉදන් කලේ ඔලුව බදන් කල්පනා කරපු එක.. ජස්මින්ගෙ වෙනස මහ පුදුම විදිහට කොල්ලගෙ හදවතට වද දුන්නා..ඉතින් ජීමින්ට තියා අනිත් සෙට් එකටවත් මේක කියන්න තරම් සිහියක් තිබ්බෙ නෑ එකෙක්ටවත්.
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...