O..m..g.?

මොකද්ද උනේ...?ඔව් කොල්ලො හය දෙනාටම පුදුමයි.. සමහරවිට ජේකේ හොද artist කෙනෙක් නිසාද?,නැත්තන් ඒ girl ගොඩක් ලස්සන නිසාද?,එහෙමත් නැත්තන්....අනේ මන්ද? ඒත් කොල්ලො හය දෙනාම ගොඩක් පුදුම වෙලා බලන් ඉන්නව..Specially ටේයි.. ජීමිනයි..
යා.......ජෙ.. ජේකේ..ත..තමුසෙ කියන්නෙ මේ තමුසෙගෙ dream girl කියලද? වා....හ්..perfect choice ඕයි..එච්චර ලස්සන ඇස් දෙකක් නම් මන් ජීවිතේට දැකල නෑ..වා...හ්..
හොබීගෙ කටින් පිටවුන වචන ටික තමා ඒ....
එකා එකා එක එක ඒව කියන්න පටන් ගත්තත් තුන්දෙනෙක් විතරක් සද්දයක් නැතුව මොකුත්ම නොකිය painting එක දිහා එක දිගට ඇසිපිය නොහෙලා බලන් ඉන්නව..ඒත් කවුද ඒ................???????
කුකියා ...වැරදියට හිතන්න එපා මට මේ girlව හොදට දැකල පුරුදුයිනෙ..ඒත් ඒත්..කොහෙදිද මන්ද? ඔලුවටත් දබරගිල්ලෙන් තට්ටු කරන ගමන් නම්ජුන් කියපු කතාවට කට්ටයම ෆුල් හොල්මන්.....
මොකක්?..හියුන්?..දැකල තියෙනව?..මේ girlව? කොකො..කොහෙදිද..please tell me හියුන් කොහෙදිද? ඒක ඇහුව විතරයි ජේකේ නම්ජුන්ගෙ උරහිස්වලින් අල්ලන් කෑ ගහන්න ගත්තෙ පිස්සු හැදිල වගේ..
මන්.. මන් දන්නෑ බන්..ඔය කොහෙදිහරි දකින්න ඇති..තමුසෙ හරියට කෑ ගහන්නෙ මන් ඒ කෙල්ලව හංගන් ඉන්නව වගේනෙ..යා..යා.. මූණට හම්බෙන හැම එකාම මතක තියාගන්න තරම් පිස්සුවක් මට නෑ..😳😳😳මන් කිව්වෙ කොහොමත් ඒක කරන්න බැරි වැඩක්නෙ.😁
යා...හියු.. .න්..😡
කෑ ගැහුවට වැඩක් නෑ බන්..මට මතක නෑ එහෙම..දගලන්නැතුව ඉන්නව..අනික මන්...
කුකී ...මේ එයාමද කුකී..මේ ඔයාගෙ ඔහාරද..මට කියපන්..මේ එයාමද..උඹට හොදටම ෂුවර්ද..නම්ජුන් කියවන අස්සෙ එක පාරට මැද්දට පැනල කෑ ගහපු ටේ ඇහුවෙ එතන තව කොල්ලො 5 දෙනෙක් ඉන්නව කියලවත් මතක නෑ වගේ..
ඔ..ඔව් හියුන්..හියුන් එයාව දන්නවද..
හරියටම කියන්න බෑ..ඒත් මන් හිතන්නෙ මන් දන්නව..
What...?
මේකයි ..මට හරියටම මතක නෑ කුකී..අනික ෂුවර් ඇත්තෙත් නෑ..ම්...ඒත් හිතල බලද්දි ඒ ඔහාරා නෙවෙයි වෙන්න ඇති..
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...