Flash back
Soul police department එකේ වැඩ කරන තමන්ගෙ යාලුව එවපු address එකට කොල්ල වාහනේ drive කලේ හිතේ එක පිට දාහක් ප්රශ්න වද දෙද්දි..
මීට අවුරුදු හතරකට කලින් ජේකේව ජස්මීන් දාල එද්දි ලියල තිබ්බ ඒ ලියුම දැකපු කොල්ලට මොකද්දෝ හේතුවකට එතන ලොකු වැරැද්දක් තේරුනා..
හිතේ ප්රශ්න තියාගෙන විදව විදව ඉන්න එක පාර්ක් ජීමින්ට නුපුරුදු දෙයක් හින්දම කොල්ල කලේ එදා ඉදන් ජස්මීන් ගැන ජස්මින්ගෙ අතීතෙ ගැන හොයපු එක.කොල්ල ඒක පටන් ගත්තෙ කෙල්ලගෙ අම්මගෙයි,තාත්තගෙයි මරණෙ උන තැන ඉදන්...
Soul national court එකෙන් සිය දිවි නසා ගැනීමක් විදිහට වහල දාපු ඒ කේස් එක කොල්ල තමන්ගෙ හොදම යාලුවෙක් උන senior detective කෙනෙක්ට කියල ආයෙත් හොයන්න පටන් ගත්තෙ නූල් බෝලෙ වගේ පැටලෙන ප්රශ්න එකින් එක විසදන්න උත්සහ කරන ගමන්.
ඔව්....හිතුව වගේම politics වල උදව් අරගෙන ඒ කේස් එක ක්ලෝස් කරලා...ඒත් ඇයි? කවුද? නිකමට හරි මේක මිනී මැරුමක් ද?
දිගින් දිගට තොරතුරු හොයන් යනකොට කොල්ලට එක දෙයක් පැහැදිලි උනා..ඒ තමයි පාර්ක් ජස්මින්..ඒ කෙල්ල දුප්පත් කමට පුංචිට යටත් වෙලා ජීවත් උනාට සැප විදින්න ඕන කෙල්ලෙක් කියලා..
ජස්මින්ගෙ අම්ම සෝලි වගේම,තාත්ත මිස්ටර් පාර්ක්...ගොඩක් සල්ලි තිබ්බ පවුලක්... ඒත් අවාසනාවකට වගේ හිතුවෙවත් නැති විදිහට තමන්ගෙ එකම දුවව තනි කරල දාල අකාලෙ මැරිල ගියේ හිතා ගන්නවත් බැරි විදිහට...
ඒත් මොනම ප්රශ්නයක් වත් නැතුව හරි ලස්සනට ජීවත් උන ඒ පවුලට එහෙම උනේ ඇයි?
ජීමින්ට වගේම ජීමින්ගෙ යාලුවට තිබ්බ ලොකුම ප්රශ්නෙත් ඒක..
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
CasualeShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...