ආහ් ok..ok..මට තේරුනා..challenge එක නේද? Challenge එක තමා.......
කට්ටියම බලන් ඉන්නෙ නම් ජුන් කියන්න හදන මේ challenge එක මොකක් වෙන්න පුලුවන්ද කියල...🤔🤔🤔🤔🤔🤔( සිරාවට මොකක් වෙන්න පුලුවන්ද?)
Hand fight එකක් .ඒකත් only me......
නම්ජුන් ඒක කිව්වෙ සයිඩ් එකෙන් ජේකේට පල්ම පල් හිනාවකුත් දාන ගමන්. මෑන් බලාපොරොත්තු වුනේ ඒක ඇහුව පාර ජේකේ ගොඩක් බය වෙයි කියල...ඒත් ජේකේනම් කිසිම හැගීමක් පෙන්නන්නෙ නැතුව තාමත් කලින් හිටපු විදිහටම nam joon දිහා බලාගෙන..හරියට ජුනී කියපු එක ඇහුනෙ නෑ වගේ...
Nam joonගෙ යාලුවො සෙට් එකට නම් challenge එක ගැන නම්ජුන්ගෙ කටින් පිටවෙනවත් එක්කම ලොකූ හිනාවක් ගියා
මොකද කියනවනම් handfight එකකින් මේ වෙනකන් නම්ජුන්ව පරාද කරපු කෙනෙක් collage එකේ තියා seoul වලවත් නෑ..ඒ තරම් ඒ සයිඩ් එකෙන් නම්ජුන් ටැලන්ටඩ්...( omg...ඒ කියන්නෙ jk ඉවරයිද.....)
කොහොම හරි නම්ජුන් ඇතුලු මුලු class එකම නම්ජුන්ගෙ talented එක දැනගෙන හිටියත් ජේකේ ඒ මොකුත් දැනන් හිටියෙ නෑ...නම්ජුන් කොහොමත් දැනගෙන හිටියෙ taeටත් වඩා two years බාල මේ පොඩි ,හුරුබුහුටි කොල්ලට නම්ජූන්ව පරද්දනව තියා හිතන්නවත් බෑ කියල..😒😒😒😒
ටිකක් වෙලා සද්ද නොකරම නම්ජුන් දිහා ඇහේපිල්ලමක්වත් ගහන්නැතුව බලන් හිටපු ජේකේ අන්තිමට කට ඇරියා...
Ok.....I am ready..😎😎😎😎.....but...
ඒ පාර අනිත් උන් ඔක්කොම ජේකේ දිහා බලාගෙන...මූ ready නම් අහවල් එකටද but but ගාන්නෙ...? 🤔🤔🤔🤔🤔🤔
But....I have 4 conditions...
.ජේකේ challenge එක නම් බාර ගත්ත. ඒත් conditions 4කුත් එක්ක....
What...? Conditions? Ok...so what?
Jimin ඇහුවේ ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන ( කොහොමත් අපේ ජීමිනාට ප්‍රශ්න හිතේ තියන් ඉදල පුරුද්දක් නෑනෙ....අහන්න ඕනි ඒව නැති ඒව ඔක්කොම කියවනව..චීස් බෝලෙ...🙄)
No 1...ඔය කියන handfight එක තියන්න ඕන collage එකම ඉස්සරහ නෙවෙයි...මේ class එක ඇතුලෙදි..
No 2...මේ class එකේ උන් ඇරුනහම පිට අය එකෙක්වත් මේ hand fight එක ගැන දැනගන්න බෑ
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
RandomShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...