ඕයි...පොල් බූරුවා...ගන්නව ඕයි ඔය මරාලේ...ආ..ෂ්.මගෙ කොන්ද..
යා...තමුසෙ මොකද්ද මගෙ කකුල බදාගෙන කරන්නෙ..
හෑ..ඒ මගෙ කොට්ටෙ නෙවෙයිද..?😂
ඕයි තමුසෙ අත දාන් ඉන්නෙ මගෙ ෂර්ට් එක අස්සෙන්
මට හරියටම කියනවද මෙතන කීයක් නිදා ගත්තද කියල ..
දෙන්නයි....ආ නෑ නෑ තුනයි තුනයි..ආ.....නෑ..වගෙ..මන් හිතන්නෙ ... පහයි...
මොකා....ක්...😳😳😳
බහිනවා........😡😡😡ජින්ගෙ කෑ ගෑහිල්ලට අතන මෙතන දාල තිබ්බ බඩුත් පෙරලන් කොල්ලො 4 දෙනාම පෝලිමට වැටි වැටී නැගිට්ටෙ උදේ පාන්දරම පාරක් කන්න තියෙන අකමැත්තට...🙄🙄🙄😬😬
මොකද උදේ පාන්දර තමුසෙල ගල් ගිල්ලද ආ..කතා කරනව...
😳😳😳😳😳😳
යා...මට උත්තර දෙනව...මෙහෙ ඇදන් නැතුවද ආ රොත්ත පිටින් ඇවිත් එක ඇදේ නිදාගන්නෙ...කියනව මට..
ඉතින් හියුන් නිදා ගත්තෙත් අපිත් එක්කනෙ 👉👈
ඒ මේකට මුලින් නිදා ගන්න ආවෙ මන් හින්ද චිමී..මන් නිදා ගන්න එනකොට තමුසෙල හිටියෙ නෑ?
ආ..හියුන් දැක්කෙ නැතුව ඇති..😁
මන් room එකට එනකොට ලයිට් ඔන් කරල තිබ්බෙ හෝසොක්..තමුසෙ හිතුවද මට ඇස් පේන්නෑ කියල.මේකෙ මොකෙක්වත් හිටියෙ නෑ කියල මට මතකයි..🧐🧐
ආ මතකද..👉👈 හා ඉතින්..😬
චිමීයා..........😡😡😡
හරි හරි sorry sorry හියුන්..
මොකද ජුනී මේ..තමුසෙවත් කියනව මට..
පහල තට්ටුවේ තියෙන්නෙ room තුනයිනෙ හියුන්..ඉතින් මන් හියුන් ගාවට ආව..
හා ඒක හරි කියමුකෝ..එතකොට තමුසෙල තුන් දෙනා....කියනව කියනව මොකද මේ..
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
De TodoShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...