💗💗THE BITTER TRUTH...💗💗(CHAPTER 9)

1.9K 291 304
                                    

What...? But...how do you know...her..how ..? Please tell me taehyung how..how....🥺

ජේකේ please calm..dow...
මගුලක් කතා කරන්න එපා✋...සන්සුන් වෙන එකේ උපරිමේ දැන් මන් ඉන්නෙ...ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනව...මොන විකාරයක් ද මේක..? ඇදන් ආව මදිවට room එකෙන් එලියට යන්න දෙන්නෙත් නෑ..ඒ මදිවට තමුසෙ ජස්මින්ව දන්නවලු....දැන් එතකොට බලන් ගියාම මන් විතරද ඒක නොදන්න එකම එකා🤨🤧 ....WTF huh..?

කොල්ලට දැන් එකසිය ගානට නැගල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොල්ලට දැන් එකසිය ගානට නැගල..තාමත් බයයි කොල්ලට..කෙල්ලව මගෑරෙයි කියල..ඒ අස්සෙ තමන්ගෙ සහෝදරය එයාව දන්නව කිව්වම...හ්ම්..කොල්ලට දැනෙන්නෙ තමන් රැවටුනා කියල..,හැම දේම තමන්ගෙන් හැංගුවා නේද කියල..මහ අමුතු හැගීමකින් කොල්ලගෙ හිත කෑ ගහද්දී එතනම තිබ්බ පුටුවෙ ඉදගෙන ජේකේ කොන්ඩෙ අස්සෙන් අත දාල කොන්ඩෙ ඇද ගන්න පටන් ගත්තෙ කරන දෙයක් හිතා ගන්න බැරුව..හරියට චෙස් බෝර්ඩ් එකක් මැද්දෙ තනි උන ඉත්තෙක් වගේ..මොනා කරන්නද? බෑ..කොල්ලට හිතා ගන්න බෑ..

කලබල නොවී අහපන් මන් කියන දේ..මන් උඹලට හැමදේම කියන්නම්..මෙතන මන් කිසිම දෙයක් හැංගුවෙ නෑ..ඇත්තටම ...ඇත්තටම කිව්වොත් එතන කියන්න තරම් දෙයක් නෑ බන්..මට වෙලාව දීපන්...මන් කියන්නම් ඔක්කොම..

කට්ටියගෙම මූණවල් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් එහෙම කියපු ටේ හැරුණෙ ජේකේගෙ
පැත්තට...හෙමීට කුකීගෙ උරහිසට අත තියපු ටේ..

මේ අහපන් පොඩි එකා...මන් මොනවත් උඹට හැංගුවෙ නෑ..මන් ...මන් උඹට ජස්මින් ගැන කිව්වෙ නැත්තෙ ඒක උඹට වැදගත් දෙයක් නොවිච්ච හින්ද..ඒ ...ඒ උඹ හිතන විදිහට උඹේ ඔහාරා නෙවෙයි බන්...එයා නෙවෙයි ඒ..

ටේගෙ කටින් ඒ වචන ටික පිට වෙනවත් එක්කම ජේකේ බැලුවෙ ටේ දිහා..හරි අසරණ විදිහට..මොකුත් හිතාගන්න බැරුව..

🍃💜I NEED U💜🍃(COMPLETED)Where stories live. Discover now