හෙලෝ ජින් හියුන්...😒
ජීමිනා..අහපන්..මේ ගැන කාටවත් කියන්න එපා ඕකේ? උඹයි,මායි විතරක් මේක දැනගත්තම හොදටම ඇති..ජේකේ නම් දැනගන්න ඕනිම නෑ..කොහොමත් ඒක අවුලක් වෙන එකක් නෑ..හෙලෝ..උඹට ඇහෙනව නේද මන් කියන දේ..
ඒත් හියුන්..😥
ඇයි මොකද..
දැනටමත් කෙනෙක් ඒක දන්නව හියුන්..🙄😒
What..?😳😳
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
සීතල හුලග හෙමීට කාමරේ ඇතුලට එනවා..ජනේලෙ ඇරල දාල හින්ද ජනෙල් තිර රෙද්දත් එහාට මෙහාට හෙලවෙන්නෙ රිද්මෙකට වගේ....
කාමරේ මේසෙ ලගට වෙලා කොල්ලෙක් කකුල් දෙකත් පුටුව උඩම තියාගෙන මේසෙ උඩ තියල තියෙන නෝට් ටික දිහා බලන් ඉන්නව.....
තමන්ගෙ නෝට් ටික හදිසියේ නැති උන හින්ද කොල්ල ජීමින්ගෙ නෝට් ටිකම එන ගමන් පොටෝ කොපි කරගත්තෙ වෙන කරන්න දෙයක් මතක් නොවුන හින්ද..
ඇස් දෙකෙන් එක දිගට කදුලු වැටෙද්දි කොල්ල ඒවාට ඔහේ ගලාගෙන යන්න දුන්නෙ ඒකෙන්වත් තමන්ගෙ දුක අඩුවෙයි කියලා..
තමන්ගෙම කොන්ඩෙ තමන්ගෙම අත් වලින් ඇදගන්න ගමන් කොල්ලා අත මිටි කරල මේසෙට ගැහුවා..ඇයි...ඇයි..අනේ ඇයි princess ඔයා මට මේ මොකුත් කිව්වෙ නැත්තෙ..ඇයි..තනියෙම කොහොමද ඕවා දරා ගත්තෙ...මට උත්තර ඕන..මේවට උත්තර ඕන..අච්චර දවස් ගානක ඉදන් ඔයාව අදුරන ඔයාගෙ ඔප්පාට ඒකවත් තේරුනේ නෑ..මට..මට..සමාවෙන්න ජස්මින්..සමාවෙන්න..දැනගෙන හිටියෙ නෑ..ඔය අහිංසක මූණ පිටි පස්සෙ ඔච්චර දුකක් ඇති කියල කීයටවත් හිතුවෙ නෑ....දෙවියන්ගෙ නාමෙන් මට සමාවෙන්න ජස්මින්..මට සමාවෙන්න..
YOU ARE READING
🍃💜I NEED U💜🍃(COMPLETED)
عشوائيShe was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he...