..Who am i..?(09)

160 36 0
                                    

ෂිට් මාර ලැජ්ජාව වුනේ.. මේ කෙල්ල මන් අඩනවා දැක්කද... නෑ දකින්නෙ නැතුව ඇති එතන අවුව නිසා එයාට මගේ මුහුන පේන්නෙ නැතිව ඇති... අයියෝ දැන් කෝහොමද  මං එයාට මුහුන දෙන්නෙ ..කොල්ලෙක් ඇඩුවා කිවුවාම මේ මොන ලැජ්ජාවක්ද...අනෙ මන් කෙල්ලෙක්ටත් අන්තයි..මන් දැන් ඇයි ඇත්තටම ඒ විදියට හැසිරුනේ..මන් එතනින් පනිින්න යනවා කියලා හිතුවද දන්නෙ නෑ...මොන කරුමයක්ද මේ...ඇයි මෙයත් මේ වෙලාවෙදිම මෙතනට ආවේ.. ඊලග තප්පරෙදි මගෙ ඔලුවට ආවේ ඔන්න ඕවා තමයි...ඕවා තමයි මන් දැවෙන ප්‍රශ්න..😂මන් ජින් ඒ ගෙ මුහුන දිහා බලලා ආපහු අහක බලාගත්තේ කතාව පටන් ගන්නේ කෝමද කියලා හිතාගන්න බැරි වුනු නිසයි

"මන් මුකුත් දැක්කේ නෑ... මට කිසි දෙයක් මතකත් නෑ..මට ඉක්මනටම දෙවල් අමතක වෙනවා..ඒ නිසා චැන් ඔයා බය වෙන්න එපා..
ජින් ඒ ඒම කියලා මගේ මුහුන දිහා බැලුවා..එයාට තේරිල වෙන්න ඇති මන් අපහසුතාවට පත් වෙලා කියල..ඒත් එයාගේ වැරදි වැටහීම නිවරැදි කරන්න ඕනී.. මන් එතනින් පනින්න හැදුවෙ නෑ ඒක එයාට කියන්න ඕනී..
"ජින් ඒ ඔයා වැරදියට තේරුම් අරන් මන් එතනින් පනින්න හැදුවේ නෑ.. මන් නිකන් පහල බැලුවා විතරයි..
"අනේ ඇත්තට මන් ආවෙ නැත්නම් මොකද කරන්නෙ ඔයා පනින්නෙ නැද්ද... ??

ඇත්තටම එයා ආවේ නැතනම් මොනවා වෙයිද මන් පනීද...??? අනේ මන්දා..
"නෑ සමහරවිට මන් එතනින් වැටෙයි. මොකද ඒ වෙලාවෙ මගේ ඇස් බොද වෙලා තිබ්බෙ මට කිසිම දෙයක් පෙනුනෙ නෑ...
"ඔව් ඔයා අඩලනෙ හිටියෙ..
"නෑ පිස්සුද මන් ඇඩුවෙ නෑ..ඇහැට රොඩ්ඩක් ගියා උඩදි ඒකයි කදුලු ආවේ.. දන්නෙ නැද්ද මේ හුලන් කාලෙනේ ඒකයි...ෂිකේ මන් මොකද්ද ඒ කිවුවේ මන් නිකන් විහිලුවක් වුනා වගෙ.. ඇඩුවා කියලා පැත්තකට වුනානම් ඉවරයි එක බොරුවක් වහන්න බොරු කීයක් කියන්නද...😭

"හරි හරි ඔය කතා ඇති දැන් අපි පහලට යමුද..ඔයාලගේ වැඩ ඉවර නැහෙනෙ තාම . අපෙත් ඉවර නෑ...අපිට පොඩි break එකක් දුන්නා.. අම්මට call එකක් ගන්නයි මන් උඩට ආවේ...එතකොටයි ඔයා මෙතන ඉන්නවා දැක්කේ.. දැන් යමු පහලට..එහෙම කියලා ජින් ඒ නැගිට්ටෙ පහලට යන්න...
"මේ.....ජින් ඒ මන් ඇඩුවා කියලා කාටවත් කියන්න එපා...plz..
"අහ් දැන් කිවුවෙ ඇඩුවේ නෑ කියලා 😂 හරි හරි චැන් මන් කිවුවෙ ඔයාට මට හරි ඉක්මනට දේවල් අමතක වෙනව.. ඒ නිසා බය වෙන්න එපා එහෙම කියලා ජින් ඒ හිනා වුනා..

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now