..Who am i..?(14)

133 35 2
                                    

ඔන්න දැන් වැඩේ පටන් ගන්නයි යන්නෙ . ප්‍රවීණ judge board එකක් ඉස්සරහා අපි වගේ තරුණ ලමයි perform කරන්නයි යන්නෙ . English වලින් anounce කලේ eric nam shi . KBS , SBS , Mnet වගේ චැනල් වලින් මුලු හෝල් එකම පිරිලා..අපේ අම්මත් ගෙදරට වෙලා බලාගෙන ඇති . පලවෙනි පාරට එයාගේ පුතා live perform කරන්නයි යන්නෙ . ඒකත් මුලු ලෝකයක්ම බලාගෙන ඉන්න අවස්තාවක...එදා මන් stage එකට නැග්ගෙ හරිම චකිතයකින් . අපිට පුලුවන් වෙයිද  අපේ හීනෙට ලන්වෙන්න . මන් ජැම් දිහා බැලුවා එයා බලන් හිටියෙ ඈතින් ඉන්න යේරී ෂී දිහා . එයාට එහා පැත්තෙන් වායොත් හිටියා...ඔව් ජැම් බලන් හිටියෙ වායෝ දිහා...වායොත් ජැම් දිහා විතරමයි බැලුවෙ..අපේ අවස්තාව ආවා..අපි 5 දෙනා stage එකට නැග්ගා...

"1 , 2, 3 anyonghaseyo Dreamz imnida..."

අපේ greating එකෙන් පස්සෙ . Song track එක play වෙන්න ගත්තා...ඔව් අපි හැමෝම හොදට sing කලා , dance කලා....ඒක හීනයක් වගේ... ඇහැරෙන්න  බැරි වෙච්ච හීනෙක ඉදන් අපි stage එකේ එක එක වැඩ දැම්මා...මන් නැටුවා ඒත් මට මතක නෑ මන් කොයි වෙලේද පටන් ගත්තේ කොයි වෙලේද ඉවර කලේ කියලවත්....ජැම්ටත් එහෙම්මමයි කියලා එයා මා එක්ක කිවුවා...අනිත් අයටත් එහෙම්මමයි . Stage එකෙන් බැහැලා යද්දි අපි පස්දෙනා එක එක්කෙනාගෙ අත් අල්ලගෙන හයියෙන් මිරික ගත්තේ දැන්වත් මේ හීනෙන් අවදිවෙන්න ඕනී නිසයි...ඇත්තටම ඒ වෙලාවේ අපිට මොනවා වුනාද දන්නෙ නැ . වැරදෙයි ඔක්කොම අනාගනී කියලා බය වෙලා හිටියත් අපි අපේ වැඩේ හොදටම කලා...ඇවිල්ලා හිටිය ඔක්කොමලා බැලුවේ අපි දිහා. බැහැලා යද්දි Exo ලා අපි දිහා බලලා හොදට හිනා වුනා...මට ඒ තරම් සතුටක් තවත්නම් නෑ..ඇයි දෙයියනේ එයාලා වගේ ප්‍රවීනයෝ අපිත් එක්ක හිනා වුනා කිවුවාම..අපේ ඉදිරිපත් කිරිමෙන් පස්සෙ mnet එකේ rookie group 3ක ඉදිරිපත් කිරීමක් තිබ්බෙ . ඊට පස්සෙ අපේ අනිත් පිරිමි ලමයින්ගෙ ටීම් එකයි , ගැහැණු ලමයින්ගේ ටීම් එකෙයි ඉදිරිපත් කිරිම් තිබ්බා...

ආරාධිත රංගන විදියට අපේ entertainment එක නියෝජනය කලේ maxstep band එක . වායෝ හෙන ඔලුවෙන් හිටියෙ . එතන හිටිය කිසිම කෙනෙක් එක්ක ඌ හිනා වුනේවත් නෑ...හරියට ඌ නිකන් එතන ලොක්කා වගේ

"බලන්නකෝ හියුන්ග් අරයා ජීසූ ජැම් එක්ක කයියකට වැටුනා
"ඔව් හෙන ඔලුවෙන් ඉන්නෙ . එයාට වඩා ප්‍රවීණ අය මෙතන ඉන්නවා එයාලා හැමෝම එක්ක හිනා වෙනවා ඒත් ඌ නිකන් මුස්පේන්තුවෙක් වගේ බලන් ඉන්නවා " ජැම් ජැම් හෙන හයියෙන් කියවගෙන කියවගෙන ගියා....
"ඒයි ජැම් කට වහනවා අර ඉස්සරහ පේලියේ අයත් හැරිලා බැලුවා .... හැමෝටම ඇහෙයි මනුස්සයෝ කට වහනවා ඕයි....මන් ජැම්ට සද්දයක් දැම්මා...

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now