ඊලගට අපිට තියෙන වැඩේ තමයි main song title එක ...අපි කලින් concert එකේදී win කලේ අපේම සිංදුවකට නිසා ඒකත් එක්ක අපේ main song එකත් හදලා .තව songs 3ක් විතර හදලා..අපේ Debut එකෙන් පස්සෙ අපේ 1st Single album එක දාන්නයි ඉන්නෙ . අපි හැමෝම කතා කරලා අපේ Song Title එකත් Dreamz කියන එකම යොදාගත්තා... ඔව් ඇත්තටම ඒක ගැලපෙනවා කණ්ඩායමේ නමත් Dreamz එතකොට අපේ Debut song එකත් Dreamz .....
* * * *
ඊලග දවසේ උදේම මන් නැගිටලා ජැම් එක්ක කැෆේ එකට ගිහිල්ලා උදේ කෑම ගන්න ගමන් ජැම් එක්ක කතාවකට වැටුනා"බලන්න අපි Debut වෙන්න යන්නේ...අපේ අම්මටත් හරිම සතුටුයි...ඔයාගේ රෝස් ටත් එහෙමයි නේද ?? අනේ ජින් ඒ හිටියනම්..ජින් ඒ නැතිව ගෙවුනු දවස් වල මන් හිතුවේ මේ වැඩ නිසා මට එයාව අමතක කරන්න පුලුවන් වෙයි කියලා ඒත් මට ඒක කරන්න බැරි වුනා..එයාවමයි මට ඕනී..එයයි මගේ මේ හීනෙට එන්න මූලික වුනු කෙනා..එයා එදා මට කිවුව වචන තාමත් මතකයි මට ....එයා කිවුව දේවල් නිසයි මන් ගොඩක් ශක්තිමත් කෙනෙක් වුනේ මට මන් ගැනම කලකිරුනු වෙලාවේ එයාගේ වචන නිසයි මන් ශක්තිමත් වුනේ . ඒත් දැන් මන් ගාව එයාගේ නම්බර් එකක්වත් නෑ එයා කොහේ කොහොම ඉන්නවද දන්නෙත් නෑ...එයාගේ යාලුවන්ගෙන් ඇහුවත් එයාලා දන්නෙත් නෑ..එයා අතුරුදහන් වෙලා බන්...
" ජින් ඒ ව මතක් වෙනවා නේද...?
" ඔව් බන් ....එයාව මතක් වෙන්නෙ නැති දවසක් නැති තරම්...එදා win කරපු වෙලාවෙත් මන් මයික් එක අතට ගද්දි මුලින්ම මගෙ ඔලුවට ආවේ එයාව...vivo එකට එද්දි හැමදාම මන් බලන්නෙ එයාලගේ dorm එක දිහා...
" ම්ම්.....ම්ම්....මේ චැන් මට කියන්න බැරි වුනා මන් අද පොඩි ගමනක් යනවා...එද්දි ටිකක් රෑ වෙයි...මින්ග් යූට සිංදුව ලියන වැඩේට උබට පුලුවන්නෙ පොඩ්ඩක් උදව් කරන්න...
YOU ARE READING
🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤
Fanfictionහැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හිතන්නෙ ?? නැහැ ඒත් නැහැ...එක හීනයක් වෙනුවෙන් chan idol කෙනෙක් වෙන්න ලොකු entertainment එකකට join වෙනව...