..Who am i..?(10)

133 34 0
                                    

වෙනදා වගේම කාලේ හිමින් හිමින් ගෙවිලා ගියා..ඒ අතරේ ජින් ඒ ගෙයි මගෙයි සම්බන්දෙ ගොඩක් දුර ගියා එයා මගේ ජීවිතේ හයිය වුනා..ජැම් රෝස් දෙන්නගෙත් සම්බන්දෙ ගොඩක් දුර ගියා..ඒ දෙන්නා තරම් ලස්සන කපල් එකක් rookie group වල තවත්නම හිටියේ නෑ..මේ හැමදේම රහසක් විදියට තියාගන්න අපි හතර දෙනා දිවුරලයි හිටියේ..මේ එක දෙයක් හරි එලි වුනොත් අපිට debut වෙන්න වෙන්නෙ නෑ... මොකද දැන්ම vivo එකෙන් ඒ දේවල් වලට කිසිම අවසරයක් හම්බවෙන්නෙ නැති නිසා..ෂුවර් අපි හතර දෙනාම ගෙදර තමයි....

*                         *                            *                   
මේ හැම දේමත් එක්ක මගෙ හිතේ wang සර් කිවුව වචන රැව් පිලි රැව් දුන්නා.. මන් කොහොමත් ඇත්තට මුහුන දෙන්න ඕනි..මන් අනිත් අය තරම් දක්ශ නෑ ඒ නිසා මන් රෑට රෑට dorm එකෙන් එලියට ගියා ඒ වෙන මොකකටවත් නෙමෙයි මන් තනියම vocal practise කරා..සමහර දවස් වලට පාන්දර දෙක ,තුන වෙනකනුත්..සමහර දවස් වලට පාන්දර 5 විතර වෙනකනුත් මන් practise කරා...මහන්සි වෙන්න ඕනි..මටත් අනිත් අය තරම් දක්ශ කෙනෙක් වෙන්න ඕනී..ඇත්තටම මන් කවුද කියලා හැමෝටම ඔප්පු කරන්න ඕනී...dorm එකෙන් එලියට ගිය හැම වෙලාවකම මට රෑට dorm එකට එන්න විදියක් තිබ්බෙ නෑ මන් නිදාගත්තේ පහල තිබ්බ ගාර්ඩ් රූම් එකේ .. එකේ හිටිය හියුන් මට රෑට ඒකේ නිදාගන්න අවසර දුන්නා ඒ එයා මගේ කැපවීම අගය කරපු නිසා වෙන්න ඇති. ඒ හැමදවසකම මන් උදේම නැගිටලා ආපහු dorm එක අරින වෙලාවට dorm එකට ගියා.. නැත්නම් ජේම්ස්ට මන් ගැන සැක හිතෙන නිසා..මිනිහා නැගිටිනකොට මන් ගානට wshroom එකේ ඉදලා එලියට එනවා හැමදාම වගේ මුකුත් නොවුනු ගානට . අනේ මන්දා කවදාවෙනකන් මේ සෙල්ලම කරන්නද කියලා කොහොමත් මන් අහුවෙනකන්ම මේ සෙල්ලම කරන්න ඕනී...

"අද කොහෙද යන්නෙ

"වැඩ බන්...
"අදත්... ඔයා ඊයෙත් කැෆේ එකට ගියා , ඊටකලින් දවස් දෙකේමත් ගියා..උබත් කැෆේ එකට යනවා කිය කිය කොහේ යනවද මන්දා..

"ආ.. ඔව් මේ දවස් ටිකේ කැෆේ එකට මාර බිස්නස් බන්..වැඩ කරන කට්ටියත් අඩුයි ගොඩක් අය අයින් වෙලා ඉතින් මගේ වැඩ හොද නිසා බොස් මාව ගෙන්න ගන්නවා හැමදාම වගේ
"දැන් ඕකට උබට වැඩිපුර ගෙවනවද..? නැතනම් වැඩක් නැහැනෙ...
"ආ... ඔව් ඔව් ගෙවනවා..එහෙම කියලා මන් හිමිහිට මාරු වුනේ ජැම් එක්ක කතා කරලා බේරෙන්න බෑ..මාව  අහුවෙයි කියලා හිතුනු නිසයි...එදා රෑත් මන් vocal practise කරන්න ගියා...හැමදාම රෑට රෑට ජනෙල් වලිනුයි තාප්ප වලිනුයි පැන පැන ... මොකක්ද අෆ්ෆා මෙ මන් හරියට හොරෙක් වගේ වලානේ...😞

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now