..Who am i..?(11)

131 34 0
                                    

"අද කැෆේ එකේ වැඩට යන්නෙ නැද්ද චැන්..?

"නෑ

"අද හවස practise එනවා නේද..?

"බලමු..

"බලමු කියන්නෙ ඇයි දැන් උබ ඒකට එන්නෙත් නැද්ද...?

"නෑ නැ මන් එන්නෙ නෑ..

"හ්ම් එහෙනම් යමු කෑම කන්න...

"ඔයා යන්න මන් පස්සෙ එන්නම්...

"මොකද්ද උබට වෙලා තියෙන්නෙ පිස්සු හැදිලද...

"ඔව් ඔව් මට පිස්සු හැදිලා ඉන්නෙ දැන් දවස හතරක් වුනා...ජින් තාම ආවෙ නෑ .කෝල් නැහැ ,මැසේජ් නෑ.. අඩුම තරමේ එයා මගේ කෝල් එකක්වත් answer කරන්නෙ නැ... msg seen විතරයි රිප්ලයි නෑ...බලනවා මගේ 4n එක දිහා.. මන් msg 100ක් විතර යවලා ඇති. ඇයි එයාට බැරි එක රිප්ලයි එකක් එවන්න...

හිතේ තිබ්බ කේන්තියටයි දුකටයි එක්ක මන් කියවගෙන කියවගෙන ගියා..එතකොට වෙලාව උදේ 10ට විතර ඇති.. එක පාරට මට msg එකක් ආවා..
" එයා ඇවිල්ලා...

"කවුද ???

"ජින් ඒ .. එයා ඇවිල්ලා. එයා තමයි msg එක එවලා තියෙන්නෙ පහල තියෙන වයින් ගහ ලගට එන්න කියලා..

 එයා තමයි msg එක එවලා තියෙන්නෙ පහල තියෙන වයින් ගහ ලගට එන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අම්මෝ ඇති යන්තන් ඕකටනෙ දැන් දැගලුවෙ දැන් ඉතින් ඉක්මනට යනවා..

"හරි මන් යනවා බායි...

එහෙම කියලා මන් ක්ෂණිකව පහලට බැස්සෙ ජින් ව දකින්න ඕනි නිසයි.. එයාගෙ තාත්තා නැති වෙලා දැන් ඉන්නෙ ,මන් මොනවද එයාට කියන්නෙ ..  එයා අඩන්න ඇති ගොඩක් දුක් වෙන්න ඇති..ඒ හැමදේම එයා එක්ක බෙදා ගන්න ඕනී...මට එයා එක්ක කතා කරන්න ගොඩක් දෙවල් තියෙනවා..එයා අයින් වෙනවද අහන්නත් ඕනී..ප්‍රශ්න කෝටියක් හිතේ හිර කරන් මන් පහලට බැස්සා ඉක්මනට වයින් ගහ ගාවට යන්න ඕනි නිසා..මන් යද්දි ජින් ඒ සුදු කොට ගවුමක් ඇදගෙන වයින් ගහ ගාව තිබුනු පොඩි බංකුවක් උඩ වාඩිවෙලා හිටියා  වෙනදා වගේමයි කොච්චර ප්‍රශ්න ගොඩක එයා හිටියත් එයාගෙ ඇස් දිලිසුනා..එයා මාව දැකලා මට අත වැනුවා..එයාගේ හිනාව දැක්කාම මට හැමදේම අමතක වුනා..මන් එයා ලගට දුවගෙන ගියේ එයාට යන්න දෙන්න බැරි නිසා එයා අයින් වෙනවට මන් කැමති නෑ.. එයාව නතරකරගන්න ඕනී . මන් එයා ලගට ගියාම එයා නැගිට්ටා.. ජින් ඒ අතේ රෝස පාට ෆයිල් එකක් තියෙනවා මන් දැක්කා...එකේ vivo එකේ නමයි , logo එකයි තිබ්බා...

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now