..Who am i..?(13)

123 36 2
                                    

මන් ඉතින් දැන් පිස්සෙක් වගේ තමයි මේ දවස් ටිකේම වැඩ කරන්නෙ .රෑට රෑට practise කරලා pitching sing කරන්න ඉගෙන ගත්තත් Dancing නම් තාම අමාරුයි . ඒත් මේ project එක නිසා ජැම් මට හැමදාම හවසට Dancing teach කරනවා..ඇත්තටම එයා තරම් හොද නැටුම් ගුරුවරයෙක්නම මට ආපහු හම්බවෙන එකක් නෑ..ජැම්ගෙ නැටුම් ෂා.....කියන්න වචන නෑ.. rocking , poping ....අම්මෝ එක එක ඒවා.

"හෙට අරගොල්ලො එනවා කිවුවා .දැන් උබ ලෑස්තිද බන් වැඩේට ??? ජැම් , මින්ග් යූ දෙන්නා එක එල්ලේ මගේ මුහුන දිහා බලාගෙන ඇහුවා...
"හ්ම් ඔව් .... තනි වචනයෙන්ම මන් වැඩේ ඉවරයක් කලා..නැත්නම් තව ප්‍රශ්න කෝටියක් අහයි..මන් දන්නෙ නැද්ද මුන්ගේ හැටි 😂

*                     *                        *                          *
"ජැම් නැගිටිනවා...පරක්කු වෙලා මෝඩයෝ..හැමෝම ලෑස්ති වෙනවා ඔහේ තාම නිදි . අනේ මන්දා බන් උබ මොන නැකතෙන් ඉපදිච්ච එකෙක්ද කියලා😂
"නැගිටලා ඉන්නෙ... ජැම් බාගෙට කටත් ඇරගෙන ආච්චි වැහිච්ච සීයා වගේ මන් දිහා බලන් හිටියා..අපි හැමෝම එදා වෙනදටත් කලින් හොදට ලැහැස්ති වෙලා dorm එකෙන් එලියට බැස්සා. එලියට ආපු ගමන් මට බකස්ගාලා හිනා ගියා ජීසූගෙ කොණ්ඩ මෝස්තරේ දැකලා..

"ඔය මොකද ඔය මනුස්සයෝ...කොන්ඩෙට කරගෙන තියෙන්නෙ ...කවුද දැන් ඕක ඉත්තෑවෙක් වගේ හදන්න කිවුවේ...එහෙම කිය කිය ජැම් ජැම් ජී සූ ව විහිලුවට ගත්තා.

"අනේ හියුන්ග්....විහිලු කරන්න එපා
"ජී සූ පිස්සු වැඩනම් කරන්න එපා කොල්ලෝ...එයාලා එන්නෙ ඔයාගෙ කොන්ඩෙ බලන්න නෙමෙයි....එහෙම කියලා ජින්කී ත් හිනාවෙන්න ගත්තා..
"අනේ මේ ඔය ලමයට ඉන්න දෙනවා විහිලු නොකර ....හිනාව හිර කරන් මාත් එහෙම කිවුවාම ජීසුටත් හිනා ගියා 😂 අපි vivo එකට ගිය වෙලේ ඉදන් යේරි ෂීත් බලන්නෙම ජීසූ ගෙ කොන්ඩේ දිහා..ජීසූ ලැජ්ජාවෙන් රතු වෙලා යේරී ෂී එයා දිහාම බලන නිසා..කොච්චරද කිවුවොත් කොල්ලා රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ..

" අයිගෝ අපරාදේ මෙහෙම හැදුවේ...හියුන්ග් මගෙ කොන්ඩේ කලින් විදියට හදලා දෙන්නකෝ ජීසූ මට ඒම කිවුවාම මට තව දුරටත් හිනාව නවත්තගෙන ඉන්න බැරි වුනා..මන් එවෙලෙම ආපහු ජීසූ ගෙ කොන්ඩ මෝස්තරේ පොඩ්ඩක් වෙනස් කලා..හරියටම 10 වෙද්දී producer 101 එකේ staff එක ආවා..එයාලා හැම ලමයෙක් දිහාම හොදට බැලුවා ඒ විතරක් නෙමෙයි persanality එකට පවා මාක්ස් හම්බුනා..අපේ team 3 වෙන වෙනම එයාලා ඇතුලට ගෙන්නලා අපිත් එක්ක කතා කලා . අපේ සූදානම බැලුවා..අපේ සින්දු විශේශයෙන්ම හොදට නීරීක්ෂණය කලා ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි අපි මේ පාර ඒ කියන්නෙ තරගෙට ඉදිරිපත් වෙලා හැමෝම එයලා විසින්ම නිර්මානය කරපු සින්දු තමයි perform කරන්නෙ...ඉතින් සාර්තක සිංදුවක්ද , ඒ වගේම අපේ pitching , dancing මේ හැමදේම එයාලා හොදට බැලුවා..ඔන්න ඊ ලගට leadersla  3 දෙනා වෙනම ඇතුලට ගන්නයි යන්නෙ . ඔන්න දැන් තමයි සුනාමි සයිරන් එක වදින්න යන්නෙ 😂 අනේ දෙයියනේ earthquake එකක්වත් ආවනම් හොදයි කියලා මට හිතුනෙ ඒ වෙලාවෙම තමයි
"හරි lee chan su දැන් ඔයා යන්න...staff එකේ කෙනෙක් මගෙ නම anounce කරා

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now