..Who am i..?(12)

131 38 2
                                    

හරි දැන් අපි group 3ටම leaders ලා පත්කරගමු . කලින් අපි නිකන් showcase එකට විතරයිනේ leader කෙනෙක් පත් කලේ..මේ පත් කරන එක perment .ඔයලා debut වෙන්නෙ මේ position වලින් .මේ අවුරුද්ද පුරාම ඔයාලගේ දක්ශතා මන් පරික්ශා කලා ඒ නිසා මන් තමයි leader කියන position එකට කට්ටිය පත් කරන්නෙ..‍යේරී ෂී කියවගෙන කියවගෙන ගියා ඒත් මටනම් කිසිම දෙයක් ඇහුනේ නෑ..කොටින්ම කිවුවොත් ජැම් ජැම් congratulation බන් කියනකන් මන් හිටියෙ වෙන ලෝකේක...මේ මොකද මේ වුනේ අපේ කණ්ඩායමේ leader position එක මට දුන්නා..වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ වැඩක්නේ මට වුනේ..මන් හිතන් හිටියේ මේ concert එකට එන්නෙ නැතුව ඉන්න . ඒ අස්සේ යේරී ෂී මාව leader කරලත් ඉවරයි...

"චැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද නෑ නේද ?
මන් උත්තරයක් දෙන්නත් කලින් යේරී ෂීම  එයාගේ ප්‍රශ්නෙට උත්තරේත් දීලා ඉවරයි. මට කියන්න කිසිම දෙයක් ඉතුරු වුනේ..එක නිමේශයකින් මේලෝ දෙයක් බැරිව වාසනාවට , මට තිබ්බ ලස්සන මූනේ බලේනුයි මෙතනට ආපු මම ඔන්න දැන් කණ්ඩායමක leader කෙනෙක් වෙලා..

"මන් චැන්ව leader විදියට පත් කරන්න හේතුව එයා මේ හිටිය දවස් ටිකට ගොඩක් දක්ශ විදියට අභියෝගය වලට මුහුන දුන්නා..හරිම දක්ශ විදියට එයා දේවල් ඉක්මනට ඉගෙනගත්තා.ඒ වගේම ඔයාලගෙ කණ්ඩායමේ ඉන්න වැඩිමහල් ඒ කියන්නෙ hyung line එකේ ඉන්නේ චැන් , ජේම්ස් ,මින්ග්‍ යූ කියන 3 දෙනානේ...ඒ 3 දෙනාගෙන් කෙනෙක්ට තමයි මේ position එක දෙන්නත් ඕනී..එතකොට maknae line එකේ ඉන්නේ ජින් කී , ජී සු දෙන්නනෙ එයාලට දෙන්න බැරි කමක් නෑ ඒත් මන් හිතන්නෙ ඔයාලා හැමෝම මන් කිවිව දේට එකග ඇති . මන් හිතනවා චැන් හොද leader කෙනෙක් වෙයි කියලා..ඔයාලා එකගයි නේද ?
යේරී ෂී එහෙම ඇහුවාම අපේ සෙට් එකේ ඔක්කොමලා කෑ ගහන්න ගත්තා මාව පත් කරපු සතුටට . ඒත් මටනම් ඒක නිකන් ඔලුව කැක්කුමක් වගේ වුනා..මට මාවවත් හරියට බලාගන්න බැරිව මන් කොහොමද දෙයියනේ මේ ලමයි වගේ ඉන්න කොල්ලෝ 4දෙනෙක් බලාගන්නෙ...අපොයි මට වෙච්ච දෙයක්..යේරී ෂී හැම team එකකම position බෙදලා දුන්නා...wang sir , yeri miss , nana miss , wooming sir අපිව බාරව හිටියෙ මෙයාලා නිසා එයාලා හැමෝම කතා කරලා හැම ටීම් එකකම position බෙදලා දුන්නා..ඇත්තටම ඒකට ලොකු වෙලාවක් ගතවුනා..අපේ ටීම් එකේ position බෙදුනේ මෙහෙමයි.....,

🖤..ᗯᕼO ᗩᗰ I ?..🖤Where stories live. Discover now