Audition ඵක ඉවරවෙලා මම ආපහු school dorm ඵකට දුවගෙන ඵන්න පටන් ගත්තෙ bed time ඵක පහුවුනොත් store room ඵක සුද්ද කරලා apology letter ඵකකුත් ලියන්න වෙන නිසා. ඵ්ත් මං හිටියෙ මෙලෝ සිහියකින් නෙවෙයි.
"අපි ඔයාව waiting list list ඵකට දානවා. මේ වෙලාවෙ අපිට ඕන කරන්නෙ professional skills තියන actress කෙනෙක්ව. ඔයාට filming industry ඵකේ skill ඵකක් තියනවා. ඵ්ත් තවම professional level ඵකට ඇවිත් නෑ."
අර judge board ඵකේ හිටපු මනුස්සයට වටින්නෙ නෑ මාව නිකං අනුකම්පා list ඵකට දාල ඵහෙම කතා කරන්න. මං professional නිලියක් නෙවෙයි කියලා ඵ් යකා කියන්න ඕන නෑනේ. දැනටම නිලියක් නම් මං ඔය කසිකකබල් audition ඵකට යනවයෑ. කෙලින්ම රගපාන්න යනවනෙ. Huh!
"Damn it"
පාරෙ තිබ්බ ටින් ඵකකට කකුලෙන් ගහගෙනම මං ඉස්සරහට ගියා.
ඵ්ත් ඵක්කම පාරෙ දුවගෙන ආව කෙනෙක් මගෙ ඇගේ හැප්පිලා මාවත් පෙරලගෙනම බිම වැටුනා. වැටුන පාරට මගෙ සපත්තුවකුත් ගැලවිලා විසික් වුණා. ඵ්ත් ඵක්කම වැටුන මනුස්සයා ආයෙත් නැගිටල දිව්වෙ නිකමටවත් sorry කියන්නෙවත් නැතුව.
හරියට නිකං බලහත්කාරෙන් උස්සගන ගිහින් "the best actor" award ඵක දෙන්න හදනව වගේ ඵ් යකා දිව්වෙ.
දැන් ඉතින් වැටුණ shoe ඵකත් මම ම අහුල ගන්න ඵපැයි." that son of a bitch😠😠😠😠"
මම සපත්තුවත් අරගෙන නැගිටිනකොට දැකකෙ card ඵකක් වැටිල තියනව බිම. " CID officer Song Min Soo" නම තිබුනෙ ඵහෙමයි.
What is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕
මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණා.ටිකක් දුර ගියාට පස්සෙ මං දැක්ක ඵයා වේගෙ ටිකක් අඩු කරල දුවනවා. මං ඉක්මනට ලගට දුවලා ගියා.
"Excuse me mister"
මං ටිකක් හයියෙන් කෑ ගැහුවා.
මේ මනුස්සය හැරිලවත් බලන්නෙ නෑනෙ."Excuse me CID officer mister Song Min Soo"
මං ඵ් සැරේ ටිකක් හයියෙන් ඵ් විදියට කෑ ගැහුවා.
ඵ්ත් ඵක්කම මේ මනුස්සයා ඵක පාරටම මගෙ ඇගට පැනලා මගෙ කට අත් දෙකෙන්ම තද කරලා වැහැව්වා.
අපෝයි! මේ මනුස්සය මාව මරන්න හදනවද?
මං බොහොම අමාරැවෙන් ඵයාගෙ අත ගසාදාල කෙලින් හිට ගත්තා." what the hell are you doing?"
"Who the devil are you? "
"How do you know my name?"
"And why do you know it?"හෑ මේ මනුස්සය ප්රශ්න අහන්නෙ නිකං මං අපරාධකාරියක් ගානට දාලනෙ. ඕන ගෙම්බෙකුට පේනවා මං high schooler කෙනෙක් කියලා.
"මේ mister ඔහේගෙ identy card eka."
මං ඵයාට ඔරවලා identiya දික් කලා.
__________________________________________To be continued
YURA_MAKNAE ඔන්න publish කරා. ❤
ESTÁS LEYENDO
Just another spring
FanficWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...