What time is it?
ඉදගෙන හිටපු තැනින් නැගිටලා Min Soo මගෙන් ඇහුවා.
"It's 11.30 now"
"ඒ කියන්නෙ අපිට තව පැය නවයක් විතර තියනවා. Take it easy. අපි කොහොම හරි මේ වැඩේ කරමු"
මෙයා දැන් කතා කරන්නෙ මේ වැඩෙත් mission එකක් ගාණට දාලා. මට හිනා යන්නත් එනවා.
"මුලින්ම අපි හිටපු තැනට ආපහු යන්න ඕනෙ එතනින් එහාට මම දන්නව"
"ඔයා ලග compass(මාලිමාවක්) එකක් තියනවද? "
මම ඇහුවා.
"මෙතනින් එලියට ගියාම හොයලා දෙන්නම්"
"මෙතනින් එලියට ගිහින් මාලිමා හොයන්නෙ තියලා ඉදගන්නද😠😠😠😠 අපි යන්න ඕන මොන පැත්තටද කියලවත් දන්නෙ නෑ. මෙතන විකාර කියෝනවා😠😠😠😠".
"අපි යන්න ඕන බටහිරට"
"බටහිර කොහෙද කියල හොයාගන්නෙ කොහොමද?"
"Look at the moon !(හද දිහා බලන්න)."
"ඒ මොකටද?"
"Seriously! ඔයා high school senior කෙනෙක් කියලා විශ්වාස කරන්නද කියන්නෙ?"
"එතකොට ඔහේ Criminal Investigation Officer කෙනෙක් කියලා විශ්වාස කරන එක ලේසියි කියලද හිතන්නෙ😠😠😠?"
"එහෙනම් ඇස් දෙක ඇරලා බලනවා. මේ හද බැහැගෙන යන වෙලාව. හද තියන පැත්තට ඇවිදගෙන ගියාම කලින් හිටපු තැන හොයාගන්න ලේසියි. "
"ආහ්😁😁"
ඒ සැරේ නම් මට කට උත්තර නෑ. ගුරුන්ටත් අකුරැ වරදියි නම් choi Min Hwa ට මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයිනෙ.
Min Soo හද තියන පැත්තට ඇවිදින්න පටන් ගත්තා. මමත් හෙමීට එයා පස්සෙන් ගියා ඉතින්.
"මෙහෙම හද දිහා බලාගෙන ඇවිදිනකොට නිකං joson era එකේ ඉන්නවා වගේ feeling එකක් එන්නෙ"
තත්වය රැකගන්න මමත් ඉතින් මොනවහරි කියන්න එපැයි.
"එහෙම කියන්නෙ හරියට මෙයා joson era එකේ ඉදලා තියනවා වගේනෙ. පිස්සු කෙල්ලෙක්"
"වට් ? 😠😠😠😠මොකද්ද ඔයා ඒ කිව්වෙ? "
"ඇහුණ දේ තමයි තමයි කිව්වෙ.Any question?"
"ඒක නෙවෙයි අපි මෙතනින් එලියට ගියාට මට මේ විදියට meeting එකට යන්න බෑනෙ"
YOU ARE READING
Just another spring
FanfictionWhat is this? ඵතකොට අර ගෝතයා CID ඵකේද? නැත්නම් මා මේ දකින්නේ ස්වප්නයක්ද?😕😕😕😕 මම card ඵකත් අරං නැගිටිනකොට ඵ් මනුස්සයා පේන තෙක් මානෙක නෑ. මම card ඵකත් අරගෙන ඵයා ගිය පැත්තටම ගියේ මොකද කියලා මං වත් දැනං හිටියෙ නෑ. ඵ්ත් ඵ්ක දෙෙයිවෝපගත හමුවීමක් වුණ...